ජුනි 30, 2017 12:00 නලින් දිල්රුක්ෂ කුණු ඉවත් කරන්නට තැනක් නැත. වග කිය යුතු ආයතන, කුණු ගෙනත් දමනවාට ජනතාව විරුද්ධය. තම නිව...
ජුනි 30, 2017 12:00
කුණු ඉවත් කරන්නට තැනක් නැත. වග කිය යුතු ආයතන, කුණු ගෙනත් දමනවාට ජනතාව විරුද්ධය. තම නිවෙස් ඉදිරිපිට, මහජනයා ගැවසෙන තැන්වල, කුණු ගොඩ ගැසෙනවාටත් ජනතාව විරුද්ධය. කුණු, දැන් කුණු වූ ගැටලුවකි. මේ ගැටලුවට විද්‍යානුකූල විසැඳුමක අවශ්‍යතාව වැඩියෙන්ම දැනෙයි.
ඩෙංගු ව්‍යාප්තියට මෙන්ම බෝවන වසංගතවලටද මේ කුණු හේතුවක් වෙයි.
මේ අද උදෑසන කොළඹ මහ ලේකම් කාර්යාලයී දුම්රිය ස්ථානය අසල තිබු කුණු ගොඩයි. දින තුනකින් මේ කුණු ඉවත් කර නොතිබිණි.
COMMENTS