දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බී වාර්තාවේ තොරතුරුත් එළියට – ඩයනා ලංකාවට ආවේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයකින්!
Homeප්‍රවෘත්ති

බී වාර්තාවේ තොරතුරුත් එළියට – ඩයනා ලංකාවට ආවේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයකින්!

PropellerAds

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරී ඕෂල හේ...

එජාප පළුවක් පොහොට්ටු දොර ළග.. සජිත් විරෝධී එජාප ප‍්‍රබලයා මහින්ද හමුවේ..
සජිත්ගේ ජයග්‍රහණය නියතයක් - මැතිවරණ දිනවන වැඩකරු තිස්ස අත්තනායක කියයි (VIDEO)
රනිල්, රවි, නවීන්, චස්පික ජනාධිපතිවරණයෙන් සජිත් පරදන කුමන්ත්‍රණයේ..
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා. 
ඔහු ඊයේ (16) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඇයට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳව රජයේ පාර්ශ්වය, සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගයද දැනුවත් කළ නමුත් ඔවුන් කිසිවෙක් පියවරක් ගැනීමට ඉදිරිපත් නොවූ බවයි.

එහිදී ඔහු මෙසේ අදහස් දක්වා සිටියා,

“ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට මම පැමිණිලි කළා. CID විමර්ශනයක් සිදුකළා. 2021 අප්‍රේල් මාසයේ බී වාර්තාවක් නිකුත් කළා. බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් භාවිත කරලා මෙරටට ඇවිත්. අද වෙනකම් ලංකාවේ ඉන්නේ විදේශ පුරවැසියෙක් ලෙස සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස් දැනුවත් කළා. කවුරුත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පොලිසිය සහ එවක ආණ්ඩුවත් වගකිව යුතුයි. අරගලයත් වගකිව යුතුයි. බී වාර්තාවත් ඔවුන්ට ලබාදුන්නා. අනුර කුමාරටත් කියලා තියෙනවා. බී වාර්තාව පාර්ලිමේන්තු සභාගත කරන්න විරුද්ධ වුණා. සමස්ත සමාජයම වගකියන්න ඕනේ මේකට”.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බී වාර්තාවේ තොරතුරුත් එළියට – ඩයනා ලංකාවට ආවේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයකින්!
බී වාර්තාවේ තොරතුරුත් එළියට – ඩයනා ලංකාවට ආවේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයකින්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrCqunRtiZj03bSzwYDWNxOCy8OUspwid_1cLbpbAu4bXggQsx8mlJhti8ZTlgxuPZvE9bkpqG1eHn0j1I9t0LKpcXzhOac1zWZmF16k5wDCiMSoubt_P81fzwqOHTqPmozAlyOJtQoLtySIbofPZoWeDjbf9jhGf_HIuygQ1OGR3bt-Znt4bShw/s320/Diana-Gamage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrCqunRtiZj03bSzwYDWNxOCy8OUspwid_1cLbpbAu4bXggQsx8mlJhti8ZTlgxuPZvE9bkpqG1eHn0j1I9t0LKpcXzhOac1zWZmF16k5wDCiMSoubt_P81fzwqOHTqPmozAlyOJtQoLtySIbofPZoWeDjbf9jhGf_HIuygQ1OGR3bt-Znt4bShw/s72-c/Diana-Gamage.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy