කුමනාකාරයේ අදහස්, මතවාද පැවතියත් සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය ලබාගත හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණ...
මෙවරත් පාවෙන ඡන්ද සහ අලුත් ඡන්ද මැතිවරණයේ ප්‍රබලතම සාධකයක් වන අතර සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙලට එම ඡන්ද ආකර්ෂණය කර ගැනීමට හැකියාවක් පවතින බවයි අත්තනායක මහතා සඳහන් කළේ.
එමෙන්ම විවිධ දේශපාලන ප්‍රශ්න නිසා අක්‍රීයව සිටි පක්ෂ සාමාජිකයන් නැවත බලගැන්වීමට පාලමක් වීම සඳහා තමන් සූදානම් බවද හෙතෙම කියාසිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
COMMENTS