දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මූල්‍ය අරමුදලේ අනුමැතිය ගන්න එක ලේසි නෑ! සාකච්ඡාවලට ගිය මුදල් රාජ්‍ය ඇමැති කියයි!
Homeප්‍රවෘත්ති

මූල්‍ය අරමුදලේ අනුමැතිය ගන්න එක ලේසි නෑ! සාකච්ඡාවලට ගිය මුදල් රාජ්‍ය ඇමැති කියයි!

PropellerAds

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ගැනීම පහසු කාර්යයක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. අමාත්‍යවරයා වැ...

අරගලයේදී දේපල විනාශ වූ මැති – ඇමතිලාට වන්දි ගෙවයි... මට තාම ලැබුණේ නැහැ – ඇමැති සනත් නිශාන්ත
සාමාන්‍ය ජන ජීවිතය උදෙසා ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි
එප්පාවල පොස්පේට් සමාගමට ගිය රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් සිටියෙදීම එහි විධායක නිලධාරියෙකුට සේවකයන් පහරදෙන්න යයි (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ගැනීම පහසු කාර්යයක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සඳහා මේ වසර අවසන් වනවිට අනුමැතිය ලබාගැනීමට හැකිවනු බව තමන් විශ්වාස කරන බවයි. 
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පෙරේදා (04) පැවැති සාකච්ඡා තුළින් අත්කර ගනු ලැබූ ප්‍රගතිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ඒ ඊයේ (04) මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“ප්‍රතිසංස්කරණ කිහිපයක් කරලා තියෙනවා. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඕනි. එය පහසු කාර්යයක් නෙමෙයි. නමුත් මේ වන විට අපි ඒ සඳහා අවශ්‍ය බොහෝ දුර ගමන් කරලා තියෙනවා. අවශ්‍ය සම්පූර්ණ කළයුතු කරණා සම්පූරණ කරලා තියෙනවා. අපි මූල්‍ය තත්ත්වය පිළිබඳ සහතිකයක් ලබා පසු ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට ඒ අනුමැතිය ලබා දීමට සූදානමික් ඉන්නවා. අපිට විශ්වාසයක් තියෙනවා මේ වසර අග වන විට අනුමැතිය ලබා ගැනීමට හැකිවෙයි කියලා”යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මූල්‍ය අරමුදලේ අනුමැතිය ගන්න එක ලේසි නෑ! සාකච්ඡාවලට ගිය මුදල් රාජ්‍ය ඇමැති කියයි!
මූල්‍ය අරමුදලේ අනුමැතිය ගන්න එක ලේසි නෑ! සාකච්ඡාවලට ගිය මුදල් රාජ්‍ය ඇමැති කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT9rfmOWoHRQqPCxZtJaLb-4U5rMyzIAUqLaGEoyk9OG2jMvLL-gQFgm0Lqfw6Iiz7QI8trS6l4VT2kvKxaZ_CJxNURH0W9j5Ro7dRAfdtOB_Dd5F_Ti9F8DeCnANJEoGJafmHgYTP2yjqJ6mWEy5m9LPjw8z8yU-b_FFKBmdzfM7ADdxdc92QUZQ5Fg/s320/shehan-semasinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT9rfmOWoHRQqPCxZtJaLb-4U5rMyzIAUqLaGEoyk9OG2jMvLL-gQFgm0Lqfw6Iiz7QI8trS6l4VT2kvKxaZ_CJxNURH0W9j5Ro7dRAfdtOB_Dd5F_Ti9F8DeCnANJEoGJafmHgYTP2yjqJ6mWEy5m9LPjw8z8yU-b_FFKBmdzfM7ADdxdc92QUZQ5Fg/s72-c/shehan-semasinghe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy