දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරගලයේදී දේපල විනාශ වූ මැති – ඇමතිලාට වන්දි ගෙවයි... මට තාම ලැබුණේ නැහැ – ඇමැති සනත් නිශාන්ත
Homeප්‍රවෘත්ති

අරගලයේදී දේපල විනාශ වූ මැති – ඇමතිලාට වන්දි ගෙවයි... මට තාම ලැබුණේ නැහැ – ඇමැති සනත් නිශාන්ත

PropellerAds

ඉකුත් වසරේ මැයි 09 අරගලය දා සංවිධානාත්මක පිරිස් විසින් රටපුරා දේශපාලනඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම ර...

ඉගෙනගන්න විදිහක් නැතිව අඬපු දරුවාගේ ඉල්ලීම සජිත් ඒ මොහොතේම ඉටු කරයි - (video)
විල්පත්තු මායිමේ අක්කර ලක්‍ෂකයක කෝමාරිකා ව්‍යාපෘතියක්.. හිමිකරු ටීවී, රේඩියේ අලුත්වැඩියා කරන්නෙක්.. දැඩි පරිසර විනාශයක් - MONLAR
මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක් !
ඉකුත් වසරේ මැයි 09 අරගලය දා සංවිධානාත්මක පිරිස් විසින් රටපුරා දේශපාලනඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම රජය විසින් ආරම්භ කර ඇත.

විනාශ කළ දේපළවලට අදාළ නිශ්චල දේපළ සඳහා මූලික අදියර යටතේ වන්දි මුදල් ගෙවීම් ආරම්භ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවැසීය.

ඒ අනුව විනාශයට පත්වූ නිශ්චල දේපළ වෙනුවෙන් පසුගිය රජයේ දේශපාලනඥයන් 15 කට ආසන්න පිරිසකට වන්දි මුදල් ගෙවා ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

නිවාස සහ දේපළ විනාශයට පත්වූ දේශපාලනඥයන් 72 දෙනකු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට මේ වනවිට අනුමැතිය ලැබී තිබේ.

විනාශයට පත්වූ දේපළ නිවාස සහ භාණ්ඩවල වටිනාකම තක්සේරු කිරීම සඳහා විශේෂ කණ්ඩායම් කීපයක් රජය විසින් පත් කර තිබිණි. එම කණ්ඩායම් විසින් අදාළ වාර්තා මේ වනවිට ලබාදී ඇති අතර ඒ අනුව මෙම වන්දි මුදල් ගෙවීම් ආරම්භ කර තිබේ.

විනාශයට පත්වූ දේපළ තක්සේරු කිරීමේදී ඇතැම් දේශපාලනඥයන් නොවටිනා මිල ගණන් ඉදිරිපත් කළ බවට පසුගියදා චෝදනා එල්ල කර තිබිණි.

මෙහි මූලික අදියර යටතේ විනාශයට පත්වූ ගොඩනැඟිලි සඳහා වන්දි මුදල් ලබාදෙන අතර දෙවන අදියර යටතේ විනාශයට පත්වූ වාහන සහ බඩු භාණ්ඩ සඳහා වන්දි ලබාදීමට නියමිතය.

එමෙන්ම ආරංචි මාර්ග පවසන්නේ ඇතැම් දේශපාලනඥයන් සිය දේපළ විනාශවීම සම්බන්ධයෙන් රක්‍ෂාවරණ වන්දි විශාල ප්‍රමාණයක්ද ලබාගෙන ඇති බවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා කියා සිටියේ විනාශයට පත්වූ තම දේපළ වෙනුවෙන් වන්දි මුදල් මෙතෙක් නොලැබුණු බවත් පිරිසකට එය ලැබුණු බවට තමාටද දැනගන්නට ලැබුණු බවත්ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරගලයේදී දේපල විනාශ වූ මැති – ඇමතිලාට වන්දි ගෙවයි... මට තාම ලැබුණේ නැහැ – ඇමැති සනත් නිශාන්ත
අරගලයේදී දේපල විනාශ වූ මැති – ඇමතිලාට වන්දි ගෙවයි... මට තාම ලැබුණේ නැහැ – ඇමැති සනත් නිශාන්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdU643OSBnJMyumUiwXkdwwgoO576yj2W2pol1m6QCWWAx4o0XyWjZ9OPYfAXfWtJL01OPlfcQJn7us1Ksc3Yt_GDd3XCj28JIfzGSB7CMAODHA5Y3YQE1fhHL2L1uNoJkBfNR75TTZf8BF_amf8MohsFOosbTi5D8-KEZi3Imjz30bEUgrMFR7G30/s320/aragala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdU643OSBnJMyumUiwXkdwwgoO576yj2W2pol1m6QCWWAx4o0XyWjZ9OPYfAXfWtJL01OPlfcQJn7us1Ksc3Yt_GDd3XCj28JIfzGSB7CMAODHA5Y3YQE1fhHL2L1uNoJkBfNR75TTZf8BF_amf8MohsFOosbTi5D8-KEZi3Imjz30bEUgrMFR7G30/s72-c/aragala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy