අද රාත්‍රී 7ට අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසත්, සිය භාර්යාවන්ද කැටුව එන ලෙසත් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට අද පෙරවරුවේ දැනුම් දීමක් ...
අද රාත්‍රී 7ට අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසත්, සිය භාර්යාවන්ද කැටුව එන ලෙසත් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට අද පෙරවරුවේ දැනුම් දීමක් කොට ඇති බව වාර්තා වේ.

ඒ, අද සවස පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීම සදහාය.
මීට පෙර අයවැය ඉදිරිපත් කොට අවසන් වීමෙන් පසු පවත්වන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය වෙනුවට ජනාධිපතිවරයා මෙම රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ කිංස්බරි හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබුණද අවසන් මොහොතේ මාධ්‍ය මගින් එය හෙළිදරව් කිරීමත් සමග එය අවලංගු කිරීමට පියවර ගෙන තිබිණ.

COMMENTS