දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.. නව නායක කරු.. අගමැති අපේක්‍ෂක සජිත් !
Homeප්‍රවෘත්ති

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.. නව නායක කරු.. අගමැති අපේක්‍ෂක සජිත් !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය තීරණාත්මක තැනකට පැමිණ ඇති බව වාර්තා වේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ, කතානා...

ශ‍්‍රීලනිපය සුරැකීමේ සංවිධානය විසුරුවා චන්ද‍්‍රිකා රටින් පැන යයි
සජිත්ට ඇති ගම්මමට්මක් නැති බව මැතිවරණයෙන් පෙනුනා - කිරිඇල්ල සජිත්ට බැණ වදී
විපක්‍ෂ පිරිසක් නව ආණ්ඩුවට... බහුතරය සූදානම්
ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය තීරණාත්මක තැනකට පැමිණ ඇති බව වාර්තා වේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සති අන්තයේ දී මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන්හිදී මෙම තීන්දුව ගෙන ඇත.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ද කථානායක කරු ජයසූරිය මහතා හමුවී තීරණාත්මක සාකච්ඡාවක් සිදුකර ඇත.

එහිදී කතානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා බාරගැනීමට එකඟතාවය පළකර තිබේ.

කරු ජයසූරිය කතානායකවරයා විසින් මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වයෙන් ඉවත්වන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

එම ඉල්ලීමට වික‍්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ තීන්දුව ගැනීම සදහා තමනට දින දෙක තුනක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ඉදිරි කාලයේදී කරු ජයසූරිය මහතාත් අගමැති අපේක්ෂක සහ නව සන්ධානයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.. නව නායක කරු.. අගමැති අපේක්‍ෂක සජිත් !
රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.. නව නායක කරු.. අගමැති අපේක්‍ෂක සජිත් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtYOpiUO3RKQEq1kDubbJ5L8A1F9QAE3XJfbbcDD9DonaHUwFIGUKGVz3VOvkzOokNz3YE6s3Hfa6NtEUoLd0KnzTmnM8pz7tAfqrHYQvVs7gYgA_LYMuWKaCOL37ci4sypgYvFp-snRa-/s320/sajith-3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtYOpiUO3RKQEq1kDubbJ5L8A1F9QAE3XJfbbcDD9DonaHUwFIGUKGVz3VOvkzOokNz3YE6s3Hfa6NtEUoLd0KnzTmnM8pz7tAfqrHYQvVs7gYgA_LYMuWKaCOL37ci4sypgYvFp-snRa-/s72-c/sajith-3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_776.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_776.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy