ම හාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් ඊයේ දින පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර තිබේ. එක...
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් ඊයේ දින පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක සමඟ දුරකතනයෙන් සිදුකරන ලද සංවාද සම්බන්ධයෙන් ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කර ඇත.
රාමනායක මන්ත්‍රීවරයා සමඟ දුරකථන සංවාද යල යෙදී ඇති දැනට සක්‍රිය සේවයේ යෙදෙන විනිසුරුවන්ගෙන් වහා ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හා වැඩතහනම් කර සිටින විනිසුරු ධම්මික හේමපාලගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය.
මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරමින් දන්වා ඇත්තේ තමන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරද්දී රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය ඇමැතිවරයා විසින් ආන්දෝලනාත්මක නඩු කිහිපයක් සම්බන්ධයෙන් තමන්ට බලපෑම් කළ බවයි.

COMMENTS