දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඔය මහාචාර්යවරු දැන් කියන දේ මම මීට අවුරුදු 3කට කලින්ම කිව්වා" - ඩලස්ගේ නිදහස් සභාවට ගිය වෙල්ගම එලියට ඇවිත් හින්ට් ගහයි (VIDEO)
Homeප්‍රවෘත්ති

"ඔය මහාචාර්යවරු දැන් කියන දේ මම මීට අවුරුදු 3කට කලින්ම කිව්වා" - ඩලස්ගේ නිදහස් සභාවට ගිය වෙල්ගම එලියට ඇවිත් හින්ට් ගහයි (VIDEO)

PropellerAds

අද බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් පවසන දෑ තමන් මීට වසර තුනකට පෙරම ප්‍රකාශ කළ බවත් එදා ඒ ජනාධිපතිවරණය අවසන් වනතුරුම ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට පත...

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා මෛත්‍රී... කාටවත් අපට ඇඟිල්ල දික්කරන්න බෑ – මුජිබර් රහුමාන්
එන ඡන්දෙට මුස්ලිම් කොංග‍්‍රස්, ජවිපෙ, දෙමල සන්ධානය එකම සන්ධානයකින්… සාකච්චාද කල බව හකීම් කියයි
ජනපතිට තමන්ගේ අයම හරස් කපනවා.. වෙනම රටක් ඉල්ලන අයට නගර සභා දී අත්හිටුවනවා.. මේ කලියුගය ඇරඹුමද - ගැටඹේ හිමිගෙන් සැර නිවේදනයක්
අද බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් පවසන දෑ තමන් මීට වසර තුනකට පෙරම ප්‍රකාශ කළ බවත් එදා ඒ ජනාධිපතිවරණය අවසන් වනතුරුම ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට පත්කිරීමට එරෙහිව තනිවම හඬනැඟූ එකම පුද්ගලයා තමන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 
“මේ නිදහස් සභාවට ආරාධනාවක් කරලා තිබ්බා, ඒකට මම සහභාගී වුණා. හොඳ වැඩසටහනක් ඉතින්. නමුත් … මේක නිදහස් සභාවක්නෙ, නිදහසේ කතා කරන්න පුළුවන්නෙ නේද ? හරි, එහෙනම් … අද මේ කතා කරපු සියලුම දේවල් දැනට අවුරුදු තුනකට ඉස්සෙල්ලා, විශ්ව විද්‍යාලයකට නොගිය පස්දුන් කෝරළේ ඈත පිටිසර ගම්මානයක ජීවත් වෙන මේ කුමාර වෙල්ගම කිව්වා. මේ ඉන්න විද්වත් අය, මහාචාර්යවරු, ආචාර්යවරු, ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරු, තරුණ මන්ත්‍රීවරු මේ ඔක්කොම අවුරුදු තුනකට පස්සෙ තමයි මේ කුමාර වෙල්ගම කියපු එක ඇත්ත බව දැනගෙන තියෙන්නෙ. ඉතින් මම හිතනවා මේ නිදහස සභාවේ පළමුවෙන්ම අගය කළ යුත්තේ මාව. මොකද මම තමයි මේක මුලින්ම කිව්වේ. ඊට පස්සේ සැබෑ අරගලකරුවන් තමයි ඇවිල්ලා ඒ ජනතාව එපා කියපු ජනාධිපතිවරයාව මේ රටින් පන්නලා දැම්මෙ. හැබැයි අර ලේ පිපාසයෙන් ඉන්න, ආණ්ඩු බලය ත්‍රස්තවාදයෙන් ගන්න ඉන්න අරගලකාරයෝ නෙවෙයි. සැබෑ අරගලකරුවන් ඇවිල්ලා ගෝඨාභය මහත්තයාව එළවලා නැවත ගම්බිම්වලට ගියා. අන්න ඒ අයවත් අපි මේ වගේ ගෙනල්ලා ඒ අයවත් අගය කරන්න ඕනෙ. ඉතින් අද වුණත් මම සන්තෝෂ වෙනවා මේ විද්වත් අය – තාමත් කොටසක් ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයලාගෙ ඔඩොක්කුවේ – මේ කොටසක් තමයි මෙතන ඉන්නෙ. මේ විද්වත් කියාගන්නා අය බොහොම හොඳයි, මහාචාර්යවරු, ආචාර්යවරු ඉන්නවා. මම ඉතින් මේ සාමාන්‍ය පොඩි තැනකින් ආපු මේ කුමාර වෙල්ගම මේ වෙන්න යන දේ අවුරුදු තුනකට කලින්ම කිව්වා. කිව්වා විතරක් නෙවෙයි ඒ ජනාධිපති මැතිවරණය ඉවර වෙනකල්ම ඒකට විරුද්ධව කෑගහපු එකම මිනිහා මම තමයි”

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති නිදහස ලංකා ජනතා සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඔය මහාචාර්යවරු දැන් කියන දේ මම මීට අවුරුදු 3කට කලින්ම කිව්වා" - ඩලස්ගේ නිදහස් සභාවට ගිය වෙල්ගම එලියට ඇවිත් හින්ට් ගහයි (VIDEO)
"ඔය මහාචාර්යවරු දැන් කියන දේ මම මීට අවුරුදු 3කට කලින්ම කිව්වා" - ඩලස්ගේ නිදහස් සභාවට ගිය වෙල්ගම එලියට ඇවිත් හින්ට් ගහයි (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgT9_GaBr8iIhU6bL8icCaW7mrtII017Ihmd77rFmn_1BVFoIX-xY-gucM358jm8bD4OIEuPdk9I9SWsbF8ChaFdYCwXJblKCCN2dckIXaKojzIk8oRnehScdKNJe-gly3zu8Sf7dja_xSIEsZ6qPdfSMfO5UZhnuUE2ykvkcxWPLPJM6uuNPo7Gg/s320/kumara-welgama.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgT9_GaBr8iIhU6bL8icCaW7mrtII017Ihmd77rFmn_1BVFoIX-xY-gucM358jm8bD4OIEuPdk9I9SWsbF8ChaFdYCwXJblKCCN2dckIXaKojzIk8oRnehScdKNJe-gly3zu8Sf7dja_xSIEsZ6qPdfSMfO5UZhnuUE2ykvkcxWPLPJM6uuNPo7Gg/s72-c/kumara-welgama.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/3-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/3-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy