ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව සන්ධානගත වී තරග කිරීමට සාකච්...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව සන්ධානගත වී තරග කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 29 වන ජාතික මහා සමුළුව මහනුවරදී අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කර ඇති බවද ඔහු එහිදී පැවසීය.
සුලු සහ සුළු ජාතික පක්ෂවලට එරෙහිව ව්‍යවස්ථා සංශෝධනයකට සැරසෙන සියලු බලවේගවන්ට විරුද්ධව එක වේදිකාවක සටන්වැදීමට සූදානම් බවද ඔහු එහිදී කියා සිටියේය.

COMMENTS