දුප්පත් ජනතාවට බෙදීමට ගෙන ආ හරක් තමා ගත්තේ යැයි ලපයා චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි. ඒ පිළිබඳ ෆයිල් තිබ...
ඒ පිළිබඳ ෆයිල් තිබේ නම් ඒවා ගල් ෆයිල් නොක කයිවරු නොගසා ඕනෑ ම උසාවියකට යන ලෙස අනුර දිසානායක අභියෝග කරන බවයි, ඔහු අවධාරණය කළේ.
උසාවිය ඉදිරියට ගොස් තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සූදානම් බව ද විජිතමුණි සොයිසා ප්‍රකාශ කළේය.
අනුර දිසානායක චන්ද්‍රිකා ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ලෙස කොළඹ සිට කටවුට් ගසා රජයේ විශාල මුදලක් කාබාසිනියා කොට මහා උත්සවයක් පවත්වා කිරිකෑන් 04ක් බෙදු බවට ද ඔහු චෝදනා කළේය.
ඌව මහ ඇමැතිවරයා ලෙස තමන් ද ඒ උත්සවයට සහභාගී වී කිරි වීදුරුවක් පානය කොට ගෙදර ගිය බව ද විජයමුණි සොයිසා කීය.

COMMENTS