ඉදිරියේදී කවුරුන් ආණ්ඩු පිහිටුවූවත් තමන් සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ ආණ්ඩුවල ඇමතිකම් දරණ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම...
ඉදිරියේදී කවුරුන් ආණ්ඩු පිහිටුවූවත් තමන් සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ ආණ්ඩුවල ඇමතිකම් දරණ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

එසේම කවුරුන් ආණ්ඩු හැදීමට දැඟළුවත් ඒ කිසිවෙකුට පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලයක් ලබාගැනීමට නොහැකි යැයි 100%ක් විශ්වාස බවත් ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳම අශ්වයින් සිටින්නේ තමන් නියෝජනය කරන පිලේ බව පැවසූ ඒ මහතා අනෙක් පිලේ සිටින්නේ දෙතුන් දෙනෙක් පමණක් බවත් පැවසීය.
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේ බදුල්ලේ පැවති ජන හමුවකදී ය.

COMMENTS