දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද එද්දී නාවලපිටියේ දැවැන්ත විරෝධතාවක්! භටපිරිස් කැඳවයි! පොලිසිය 15ක් අත්අඩංගුවට ගනී! (PHOTOS & VIDEO))
Homeප්‍රවෘත්ති

මහින්ද එද්දී නාවලපිටියේ දැවැන්ත විරෝධතාවක්! භටපිරිස් කැඳවයි! පොලිසිය 15ක් අත්අඩංගුවට ගනී! (PHOTOS & VIDEO))

PropellerAds

පොහොට්ටු පක්ෂය විසින් සංවිධානය කර තිබෙන එක්ව නැගිටිමු ජන හමුව මාලාවේ දෙවැන්න මේ වන විට නාවලපිටියේ දී පැවැත්වෙමින් තිබේ. ඒ අතර නාවලපිටිය ...

"බුදු පිළිමයක් තැන්පත් කිරීම සාමයට බාධාවක්" - ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සංස්කෘතික අමාත්‍යංශයට ලියයි
ආගමික නායකයෝ මැතිවරණයක් ඉල්ලති
"ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ප්‍රචණ්ඩ වුණාට එජාප මන්ත්‍රීවරු බුදු වදනට අනුව කටයුතු කරනවා" - විජේපාල
පොහොට්ටු පක්ෂය විසින් සංවිධානය කර තිබෙන එක්ව නැගිටිමු ජන හමුව මාලාවේ දෙවැන්න මේ වන විට නාවලපිටියේ දී පැවැත්වෙමින් තිබේ.

ඒ අතර නාවලපිටිය නගර මධ්‍යයේ පැවති විරෝධතාවයකට සහභාගී වී සිටි පුද්ගලයන් පහළොස් දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතාද නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිම සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල අසල සිට නාවලපිටිය නගරයට පැමිණෙන අතරතුර නාවලපිටිය පොලිසියේ නිලධාරින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කිරිම සදහා පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බව පැවසුවද එය නොතකා එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිමට නගරයට පිවිසිමට උත්සහ කිරිමේදි මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද එද්දී නාවලපිටියේ දැවැන්ත විරෝධතාවක්! භටපිරිස් කැඳවයි! පොලිසිය 15ක් අත්අඩංගුවට ගනී! (PHOTOS & VIDEO))
මහින්ද එද්දී නාවලපිටියේ දැවැන්ත විරෝධතාවක්! භටපිරිස් කැඳවයි! පොලිසිය 15ක් අත්අඩංගුවට ගනී! (PHOTOS & VIDEO))
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBHn8CVFihI3Z6r591-iupOo0BNNrTS8HGgm9LIG7FW2ZKgthnzY8zFjCx4atg_WpUw7E55U98LSFRJAWC6mFy1Xk3K4WYo5gGZbKNcgmIc7N3XCpEpO8W8rbm0IocqVaV6ZErEy7LHqPfotIQrpUn79b-AXC8PQWFySvkbEkO8KsX85bwRu15XhuUBQ/s320/rio.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBHn8CVFihI3Z6r591-iupOo0BNNrTS8HGgm9LIG7FW2ZKgthnzY8zFjCx4atg_WpUw7E55U98LSFRJAWC6mFy1Xk3K4WYo5gGZbKNcgmIc7N3XCpEpO8W8rbm0IocqVaV6ZErEy7LHqPfotIQrpUn79b-AXC8PQWFySvkbEkO8KsX85bwRu15XhuUBQ/s72-c/rio.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/15-photos-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/15-photos-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy