දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ප්‍රචණ්ඩ වුණාට එජාප මන්ත්‍රීවරු බුදු වදනට අනුව කටයුතු කරනවා" - විජේපාල
Homeප්‍රවෘත්ති

"ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ප්‍රචණ්ඩ වුණාට එජාප මන්ත්‍රීවරු බුදු වදනට අනුව කටයුතු කරනවා" - විජේපාල

PropellerAds

ඒකාබද්ධයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව තුල ප්‍රචන්ඩ අයුරින් හැසිරුනද එජාප මන්ත්‍රිවරු ඉදිරියේ දි බුදු වදනට අනුව පාර්ලිමේන්තුව තුල කරණිය මෙත්ත...

පැන්ඩෝරා පත්‍රවල නම ඇතුලත් ලාංකිකයින් ගැන විමර්ශනයක් කරන්න - ජනාධිපති නියෝග කරයි
ආක්‍රමණික ඉන්දීය ධීවරයෝ අපේ මුහුදේ දී ගුරුනගර් ධීවරයින්ට පහර දෙති… 03කට තුවාලයි
ගොවියො කැත්තයි උදැල්ලයි අරන් මහජන නියෝජිතයන් මුණ ගැසීමට යයි - (video)

ඒකාබද්ධයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව තුල ප්‍රචන්ඩ අයුරින් හැසිරුනද එජාප මන්ත්‍රිවරු ඉදිරියේ දි බුදු වදනට අනුව පාර්ලිමේන්තුව තුල කරණිය මෙත්ත සුත්‍රය,ජය පිරිත සජ්ජායනා කරමින් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඊයේ (18) දහවල් ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"එජාපය බුදු වදනට අනුව කටයුතු කරණ පක්ෂයක්. එකාබද්ධ කල්ලියේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව තුල හු කිවද, පොත්වලින් දමා ගැසුවද, එජාප මන්ත්‍රිවරු කරණිය මෙත්ත සුත්‍රය ජය පිරිත සජ්ජායනා කරමින් කරමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කරණවා. අපි ඉදිරියේ දි එජාප ප්‍රමුඛ තනි ආණ්ඩුවක් හදනවා. සර්ව පාක්ෂික සමුළුව නෙවෙයි මොන සමුළුව කැදවුවත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණටයි. 2015 දි එදා මේ රටේ රාජපක්ෂ රජයට එරෙහිව සිටි සියලු බලවේග අද ඉන්නේ එක්සත් ජාතික පෙරමුණ වටායි.ඒ නිසා ජනාධිපතිතුමනි කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරිමයි. ඉන් එහා විසදුමක් නැහැ. තවදුරටත් රට අරාජික කරන්න එපා."

"අද මහින්ද රාජපක්ෂ මෛත්‍රි ජනාධිපතිතුමාට ලණුදෙන ඊනියා පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ඉන්නවා. මේ අයගෙ පක්ෂ ත්‍රිවිල්පක්ෂයි. ශ්‍රි.ල.නිපක්ෂය නැතිකරන්න කම්බස් කරන්න පොහොට්ටුවේ අය කටයුතු කරණවා. බණ්ඩාරණායක පිළිරුව අද කදුළු සලනවා. මේ කල්ලිය එකාධිපති වියරුවක් රට තුල නිර්මානය කිරිමට කටයුතු කරණවා. අපි විපක්ෂයේ වසර ගණනාවක් හිටියා. නමුත් මේ අයට අවශ්‍ය බලය ලබාගැනිම පමණයි. පුළුවන් නම් 19 වැනිදාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න කියලා අපි රාජපක්ෂ මහත්තයාට අභියෝග කරණවා. අගමැති ආසනය අපවිත්‍රකරන්න එපා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට දිලා යන්න කියා කියනවා. ජනාධිපතිතුමා කියනවලු රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඒ නිසා එතුමාට අගමැති ධුරය ලබාදි ඔක්තෝබර් මස 26 වැනිදාට පෙර රට යලි තිබු තත්වයට පත් කළ යුතුවෙනවා. අපේ ආණ්ඩුව වසර එකහමාරක් ගියානම් අපටත් බලය පිළිබද ප්‍රශ්නයක් තිබුනා.නමුත් මේ සිද්ධියත් සමග සියල්ල අපේ පැත්තට කැරකි ඇත."බවද මන්ත්‍රිවරය කිවේය.

 (ලලිත් චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ප්‍රචණ්ඩ වුණාට එජාප මන්ත්‍රීවරු බුදු වදනට අනුව කටයුතු කරනවා" - විජේපාල
"ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ප්‍රචණ්ඩ වුණාට එජාප මන්ත්‍රීවරු බුදු වදනට අනුව කටයුතු කරනවා" - විජේපාල
http://am.lk/media/k2/items/cache/c18c51a247a33d2b5ee983f0d2e1f004_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_523.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_523.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy