අරගල භූමියට පහරදුන් පසු එදින රාත්‍රියේ සිට ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට සිදුවූ හානිය බෙහෙවින්ම විශාල ...
අරගල භූමියට පහරදුන් පසු එදින රාත්‍රියේ සිට ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට සිදුවූ හානිය බෙහෙවින්ම විශාල බවත් එය එදින සිදුවූ ප්‍රහාරයෙන් හානි වී ඇති සමස්ථ දේපලවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් බවත් විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
ඒ අනුව පහර එල්ල වූ දේපල ප්‍රමාණය සහ ඒ සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රමාණ ලයිස්තුව මෙසේය.
1. කුරුණෑගල ජොන්සටන් ප්‍රනාන්දුගේ දේශපාලන කාර්යාලය – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38ක්.
2. රත්කරව්වෙ පිහිට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවස – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 06ක්

3. කුරුණෑගල වැව රවුමේ පිහිට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවස – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 05ක්
4. කුරුණෑගල පිහිට ජොන්සටන් ප්‍රනාන්දුගේ මත්පැන්හල – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 ක්
5. මල්කඩුවාවෙ පිහිට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අරක්කු නිශ්පාදනාගාරය – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 06ක්
6. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මත්පැන් ගබඩාව පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් – 05ක්
7. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අරක්කු කර්මාන්තයට මූඩි නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාව – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 01යි
8. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මාවතගම පිහිට බාර් එක – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 10යි.
9. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ රත්මලානේ නිවස – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 25ක්
10. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ තලංගම නිවස – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 06ක්.

COMMENTS