දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?
Homeප්‍රවෘත්ති

ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

PropellerAds

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීළඟ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්...

MCC අත්සන් කරනවාද නැද්ද..? පොම්පියෝ මෙරට ඇවිත් විමසයි
දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි.. නැතොත් පෑලියගොඩ වගේ පොකුරු රට පුරා හැදෙයිලු
විජේදාස මහසඟ රුවනට බොරු කියලා – යළි හමුවන තෙක් මුරුත්තෙට්ටුවේ හිමියන් බලා සිටී !
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීළඟ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඊට අවශ්‍ය අඩිතාලම ඔහු මේ දිනවල දමමින් සිටින බවද ඔහු සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

කෙසේ වෙතත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක මහතා පවසන්නේ තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බවයි.

තමන් රාජකාරි කරන්නේ ස්වාධීන බවත් ඒ සඳහා කොමිසමේ අනෙක් සාමාජිකයන් ගෙන් ද සහයෝගය ලැබෙන බවත් හෙතෙම පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?
ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLs42ecnwZeYuacCOFnZWcbNpkzPeh_KAFpNOM0QNbJ-U86orIYCX93Gc5AhOvDryxmdonz7q22v7HAcUpJsKvxKv4qNC2abvBI3QZs1_Mli_dvj-VO8hc3m9uzc4t4C8BmUmm1v5sijtCKxZu5u46oXCworgr-YSHzDm6Oez_kgK9FyGZcPwI7x-NdQ/s320/janaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLs42ecnwZeYuacCOFnZWcbNpkzPeh_KAFpNOM0QNbJ-U86orIYCX93Gc5AhOvDryxmdonz7q22v7HAcUpJsKvxKv4qNC2abvBI3QZs1_Mli_dvj-VO8hc3m9uzc4t4C8BmUmm1v5sijtCKxZu5u46oXCworgr-YSHzDm6Oez_kgK9FyGZcPwI7x-NdQ/s72-c/janaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy