දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දැන් නව කොවිඩ් ප්‍රභේදයත් රටට ආවොත් රට බිහිසුණු අවුලකට යයි… එන්නත් මාත්‍රා 4ම ගන්න – මහාචාර්ය නීලිකා මලවිගේ
Homeප්‍රවෘත්ති

දැන් නව කොවිඩ් ප්‍රභේදයත් රටට ආවොත් රට බිහිසුණු අවුලකට යයි… එන්නත් මාත්‍රා 4ම ගන්න – මහාචාර්ය නීලිකා මලවිගේ

PropellerAds

රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ  නව කොවිඩ් ප්‍රභේදය පැතිර ගියහොත්   සුළු පිරිසක් වුවද    රෝහල් ගත කිරීම දරා ගැනීමට නොහැකි බැවින්...

රටම ලොක්ඩවුන් කලා නම් කොරෝනා පාලනය වෙනවා.. රට වහභනවාට විරුද්ධ පිරිසක් ඉන්නවා…- ගොඩහේවා
සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 26,000 ඉක්මවයි. සෞඛ්‍ය පද්ධතිය අර්බුදයක මුවවිටේ ...
වර්ග දෙකකින් එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවීමේ වැඩි ඉඩක් !
රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ  නව කොවිඩ් ප්‍රභේදය පැතිර ගියහොත්   සුළු පිරිසක් වුවද    රෝහල් ගත කිරීම දරා ගැනීමට නොහැකි බැවින්  නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට  එන්නත් මාත්‍රා 4  ම ලබා ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රි ජයයර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අනුක ජීව විද්‍යා අංශයේ  මහාචාර්ය නීලිකා මලවිගේ   සඳහන් කළාය. 
පසුගිය ජනවාරි පෙබරවාරි මාස වලදී ඔමික්‍රොන් ප්‍රභේදය රටතුළ දරුණු ලෙසපැතිර ගියද මරණ සංඛ්‍යාව ඩෙල්ටා ප්‍රභේදය පැතිරගිය කාලයට වඩා අඩු වුයේ ඒ වන විට රටේ ජනගහනයෙන් සියයට 70ක් පමණ දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බැවින් යැයි ඇය පෙන්වා දුන්නාය.

එන්නත් මාත්‍රා 4 ලබා ගැනීමෙන් රෝගයට ගොදුරු වීමේ අවදානම් සංකූලත්වන් ඇති වීම හා මරණයට පත්විම අවම කර ගත හැකි බවද මහාචාර්යවරිය සඳහන් කළාය.

අවුරුදු 60ට වැඩි සහ විදේශ ගත වන සියලුම දෙනා එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම අනිවාර්ය යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දැන් නව කොවිඩ් ප්‍රභේදයත් රටට ආවොත් රට බිහිසුණු අවුලකට යයි… එන්නත් මාත්‍රා 4ම ගන්න – මහාචාර්ය නීලිකා මලවිගේ
දැන් නව කොවිඩ් ප්‍රභේදයත් රටට ආවොත් රට බිහිසුණු අවුලකට යයි… එන්නත් මාත්‍රා 4ම ගන්න – මහාචාර්ය නීලිකා මලවිගේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy61PYBcoJ1B69RTv8DZZd1rC1ytUJVlRT0DmKtTjGHlrQ82IlG3B04MTh0YvCPp5cTcDshUCQUrYCCs_X9CxH040T-EGAd5HiMyxmqKLEPzLRbrGJIpFthliRVoxtLuDdUn1OYJ1yGKniCltzvnxgUQgfHx8Rj41yGZ1eEwDTeluyWnAs21RKwEXUsQ/s320/nilika-malavi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy61PYBcoJ1B69RTv8DZZd1rC1ytUJVlRT0DmKtTjGHlrQ82IlG3B04MTh0YvCPp5cTcDshUCQUrYCCs_X9CxH040T-EGAd5HiMyxmqKLEPzLRbrGJIpFthliRVoxtLuDdUn1OYJ1yGKniCltzvnxgUQgfHx8Rj41yGZ1eEwDTeluyWnAs21RKwEXUsQ/s72-c/nilika-malavi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy