ශ්රී ලංකාවට මුල්‍යමය ප්‍රදානයක් ලබාදීමට සැලසුම් කරන්නේ නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගැනීමෙන් පසුව බව ලෝක බැංකුව සඳහන්...
ශ්රී ලංකාවට මුල්‍යමය ප්‍රදානයක් ලබාදීමට සැලසුම් කරන්නේ නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගැනීමෙන් පසුව බව ලෝක බැංකුව සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සෙසු සංවර්ධන හවුල්කරුවන් සමඟ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින බවයි.
ශ‍්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා වන නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කරගත යුතුව ඇතැයිද ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

COMMENTS