දෙසැ 28, 2017 15:22 ජනපිය ගායිකා ජින්ජර් වයිට් අද උදැසන මාතරදී සිදුවූ රිය අනතුරකින් තුවල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ. සංග...
දෙසැ 28, 2017 15:22
ජනපිය ගායිකා ජින්ජර් වයිට් අද උදැසන මාතරදී සිදුවූ රිය අනතුරකින් තුවල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සංගිත ප්‍රසංගයකට සහභාගී වී පැමිණෙමින් සිටියදි සිය මෝටර් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ.
මේවන විට ඇය ශල්‍ය කර්මයකට ලක් කොට ඇතැයි පැවසේ.
COMMENTS