දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාගේ මතය වැඩක් නෑ! රහස් ජන්දයකින් අගමැති පත් කරමු! බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යමු! සති 2ක් ඇතුළත 25ක කැබිනට් එකක් පත්කරමු! හිටපු අගවිනිසුරු අලුත් ආණ්ඩුවක් පිහිටුවන හැටි නීතියට අනුව කියයි!
Homeප්‍රවෘත්ති

ගෝඨාගේ මතය වැඩක් නෑ! රහස් ජන්දයකින් අගමැති පත් කරමු! බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යමු! සති 2ක් ඇතුළත 25ක කැබිනට් එකක් පත්කරමු! හිටපු අගවිනිසුරු අලුත් ආණ්ඩුවක් පිහිටුවන හැටි නීතියට අනුව කියයි!

PropellerAds

යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු...

යාපනයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විරෝධතාවක
සමන්ගේ "සොඳුරු සැරිසර සක්‌වල පියස දිගේ" කෘතියෙන් ටිබෙටයේ සැබෑ සංස්‌කෘතිය දැනගත හැකියි - ගයන්ත
පුළුවන් නම් මාව හිරේ යවපන් - සජින් වාස්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරයක් පෙන්වන අයකුට අගමැතිධූරය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවත් මෙවැනි අවස්ථාවක ඔහුගේ මතය අවශ්‍ය නැතැයි ද හිටපු අගවිනිසුරුවරයා පැවසීය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වර්තමානයේ දී මතුව ඇති ආණ්ඩුව පිළිබඳ අර්බුදයට විසඳුම් ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් බව ද සරත් එන් සිල්වා මහතා කීවේය.

හිටපු අගවිනිසුරුවරයා මෙසේ ද පැවසීය.

“රටේ ආණ්ඩුව පිළිබඳව යම්කිසි අර්බුදයක් මතුවී තිබෙනවා නම් එයට විසඳුම ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පමණයි. විධායකය දැන් සම්පූර්ණයෙන් කඩාවැටිලා. හැම තැනම ගියොත් ‘ගෝඨා ගෝ හෝම්’ කියනවා. අගමැතිතුමා දුබල වෙලා නිසා එතුමාත් අක්‍රීයයි. විධායකයෙන් අනෙක් අංගය වන කැබිනට් මණ්ඩලයක් තියෙනවද නැද්ද දන්නේ නැහැ. ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා යෝජනා සම්මතයක් ගෙනාවා.

මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. පළමු ක්‍රමය නීති පැනවීමයි. දෙවැන්න ස්ථාවර නියෝග හෝ යෝජනා සම්මතය මගින්. 74 වන ව්‍යවස්ථාවේ මෙසේ ක්‍රියාත්මක විය හැකි බව තියෙනවා. යෝජනා සම්මතය මගින් අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කරගැනීමේ ක්‍රමවේදයක් දැමිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා 113ක් පෙන්වන කෙනාට දෙන බව කියනවා. මේ වගේ වෙලාවක එතුමාගේ මතය අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්න නිා අගමැතිධූරයට නම් යෝජනා කර රහස් ඡන්දයක් තුළින් සම්මත කරගත හැකියි. පළමු වටයේ බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යා හැකියි. අගමැතිවරයා දින 14කදී ඇමතිවරු 25කගේ නම් යෝජනා කළ යුතුයි. ඉන්පසු එයත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකියි. ඔය ක්‍රියාදාමය සති දෙකක් තුළ ඉවර වෙනවා. එමෙන්ම මෙය සර්වපාක්‍ෂික විය යුතුයි.
බහුතරය වෙන කෙනෙකුට ගිය සැණින් ඉන්න අගමැති අහෝසි වෙන නිසා වත්මන් අගමැතිවරයා ඉවත්වෙනවා. අපි මෙය පාර්ලිමේන්තුව තුළින් කරන බව කීවොත් ජනතාවගේ ඔය සැරත් යනවා. ඒ නිසා මෙය ඉක්මනින් කළ යුතුයි.”  
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාගේ මතය වැඩක් නෑ! රහස් ජන්දයකින් අගමැති පත් කරමු! බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යමු! සති 2ක් ඇතුළත 25ක කැබිනට් එකක් පත්කරමු! හිටපු අගවිනිසුරු අලුත් ආණ්ඩුවක් පිහිටුවන හැටි නීතියට අනුව කියයි!
ගෝඨාගේ මතය වැඩක් නෑ! රහස් ජන්දයකින් අගමැති පත් කරමු! බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යමු! සති 2ක් ඇතුළත 25ක කැබිනට් එකක් පත්කරමු! හිටපු අගවිනිසුරු අලුත් ආණ්ඩුවක් පිහිටුවන හැටි නීතියට අනුව කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizYyE0DxxcOZ5gPZ7HU2-z4V-tkRswuBXuv5x416WQ--L6-UbqGTqKJNXnlfwDAGpO1TFlTDcDeUS6exP9akpW-TtD63QaT5_UEGupoQ4gJw8IYVVsT_tBUro7V6YW2RfzsuJ8hrxzAZ0Eno6ve_7IPYhJRJvO74epyZSbXQVwL6Zi4f0qKcClrN7jRQ/s320/sarath-n-silva.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizYyE0DxxcOZ5gPZ7HU2-z4V-tkRswuBXuv5x416WQ--L6-UbqGTqKJNXnlfwDAGpO1TFlTDcDeUS6exP9akpW-TtD63QaT5_UEGupoQ4gJw8IYVVsT_tBUro7V6YW2RfzsuJ8hrxzAZ0Eno6ve_7IPYhJRJvO74epyZSbXQVwL6Zi4f0qKcClrN7jRQ/s72-c/sarath-n-silva.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/04/2-25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/04/2-25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy