දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල් රටින් පන්නා දැමිය යුතුයි.. ඔහුට මුල්‍ය විශුද්ධිකරණ යටතේ ඇමරිකාවෙන් පරීක්‍ෂණ.. ජනාධිපති සාක්‍ෂියි.. නැවත කිසිදා රාජපක්‍ෂ පාලනයක් නෑ..
Homeප්‍රවෘත්ති

බැසිල් රටින් පන්නා දැමිය යුතුයි.. ඔහුට මුල්‍ය විශුද්ධිකරණ යටතේ ඇමරිකාවෙන් පරීක්‍ෂණ.. ජනාධිපති සාක්‍ෂියි.. නැවත කිසිදා රාජපක්‍ෂ පාලනයක් නෑ..

PropellerAds

බැසිල් රාජපක්ෂ නම් ඇමරිකානුවා වූ වහාම රටින් පන්නා දැමීමට කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ව...

ආයතන ගණනාවක නිලධාරීන් 50ක් අද FCIDයට කැඳවයි
ජවිපෙ ගොවීන් සමඟ වී අළෙවි මණ්ඩලයට යයි (VIDEO)
තාප්පයකට යටවී දැරියක් මරුට (PHOTOS)
බැසිල් රාජපක්ෂ නම් ඇමරිකානුවා වූ වහාම රටින් පන්නා දැමීමට කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවක් පවතින ආර්ථික අර්බුදය පතුලටම සිරකර අමෙරිකානු උපාය මාර්ගයට අනුව මෙහෙයවීමට ඔහු කටයුතු කරමින් සිටින බව ද හෙතෙම චෝදනා කරයි.
බැසිල් රාජපක්ෂ මහතාට මුල්‍ය විශූද්ධිකරණ චෝදනාවක් යටතේ ඇමරිකානු ෆෙඩරල් පොලීසිය මගින් පරීක්‍ෂණයක් සිදුවන බවද පැවසූ ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට තරග කිරීමට ඇති නීතිමය බාධාවන් පිළිබඳව කරන ලද නීතිමය සොයා බැලීමක දී අදාළ නීතිඥයන් විසින් ඒ බව හඳුනාගෙන තිබූ බවද හෙතෙම කියා සිටියේය.

එකල ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග ඒ බව කියා සිටි බවත් දැන් ඔහු මෙම ප්‍රකාශයට කුමන ප්‍රතිචාර දැක්වූවා තමන් ඊට යළි ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

සිරස රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

ශ‍්‍රී ලංකාව තුළ මින් ඉදිියට කිසිදාක රාජපක්ෂ වරයෙකු යටතේ රට පාලනය නොවුණු ඇති බවද පැවසූ මේ පවතින්නේ රාජපක්ෂ පාලනය අවසාන පාලනය වනු ඇති බවද කියා සිටියේය.

නාමල් රාජපක්ෂ මහතාට සිතේ රාජ්‍ය පාලනයක් ගැන යම් හෝ අදහසක් ඇත්නම් බැසිල් රාජපක්ෂ මහතාගෙන් මෙහෙයුම් විව්‍යර්ත කිරීමට මැදිහත් විය යුතු බව ද හෙතෙම පැවසීය.

ඉදිරි ශ්‍රී ලංකාවේ කිසිදින උඩ රට හෝ පහත රට රදල පවුල්වල නායකයන් රාජ්‍ය නායකයන් ලෙස බිහි නොවුණු ඇති බවත් හෙතෙම කියා සිටී.

තමන් යළි කිසිදිනක රාජපක්ෂවරුන් වරයකුගේ පාලනයට සහාය දක්වන්න හෝ එවන් පාලනයක් පිහිටුවීමට පෙරමග නොගන්නා බවත ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල් රටින් පන්නා දැමිය යුතුයි.. ඔහුට මුල්‍ය විශුද්ධිකරණ යටතේ ඇමරිකාවෙන් පරීක්‍ෂණ.. ජනාධිපති සාක්‍ෂියි.. නැවත කිසිදා රාජපක්‍ෂ පාලනයක් නෑ..
බැසිල් රටින් පන්නා දැමිය යුතුයි.. ඔහුට මුල්‍ය විශුද්ධිකරණ යටතේ ඇමරිකාවෙන් පරීක්‍ෂණ.. ජනාධිපති සාක්‍ෂියි.. නැවත කිසිදා රාජපක්‍ෂ පාලනයක් නෑ..
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiZL9j9Ta3nTazm2QyCOEcQcJY3OEVDhtcNN5ncx-tkJPr8cA04jdlVtQrFxb2f1CPOvfl3cu1bM85RitwRBB7ZZqb_a4cli6mUDJgr9yYu1vcfjomIPTOl-x6p80UsIbNrCf8Rsz5MfPd9mXU48F4P1WiPAcnACpHpQlITogrfCOWa32fdJ-dPqwVgAA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiZL9j9Ta3nTazm2QyCOEcQcJY3OEVDhtcNN5ncx-tkJPr8cA04jdlVtQrFxb2f1CPOvfl3cu1bM85RitwRBB7ZZqb_a4cli6mUDJgr9yYu1vcfjomIPTOl-x6p80UsIbNrCf8Rsz5MfPd9mXU48F4P1WiPAcnACpHpQlITogrfCOWa32fdJ-dPqwVgAA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy