පසුගිය රජය සමයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ආයතන කිහිපයක නිලධාරීන්...
පසුගිය රජය සමයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ආයතන කිහිපයක නිලධාරීන් 50 දෙනෙකු අද (11) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.
මේ යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය, සංචාරක මණ්ඩලය, සංචාරක අමාත්‍යාංශය, මධ්‍යම ඉංජිනේරු කාර්යංශය, සේවක ආර්ථ සාධක අරමුදල, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, මගනැඟුම හා සී.එස්.එන් නාලිකාවේ නිලධාරීන් වන බව ආරංචි මාර්ග පවසයි.
පසුගිය රජය සමයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට මොවුන් කැඳවා ඇති අතර අඛණ්ඩව එම කටයුතු සිදුවේ.
COMMENTS