දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
13 වතාවක් දළදා කරඬුව වැඩමවූ නැදුන්ගමුවේ රාජා අවසන් ගමන් යයි! රටට තවත් අසුබ ලකුණක්ද? (VIDEO)
Homeප්‍රවෘත්ති

13 වතාවක් දළදා කරඬුව වැඩමවූ නැදුන්ගමුවේ රාජා අවසන් ගමන් යයි! රටට තවත් අසුබ ලකුණක්ද? (VIDEO)

PropellerAds

සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ මහනුවර ඇසළ  පෙරහැර මංගල්‍යයේ  වත්මන්  සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවූ නැදුන්ගමුවේ ...

අන්තර්ජාල ක්‍රියාකාරීන් මඩින්නට රජය මගින් වැඩපිළිවෙලක්… Click Farm ගණනාවක් රජය යටතේ !
මහින්ද රාජපක්‍ෂ තරම් හානියක් ප‍්‍රභාකරන් කලේ නෑ - කිරිඇල්ල
ලෝක කුසලානයෙන් විසිවුණු ශ‍්‍රී ලංකා පිල ආපසු එයි.. පිලිගන්න කිසිවෙකු නෑ !
සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ මහනුවර ඇසළ  පෙරහැර මංගල්‍යයේ  වත්මන්  සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවූ නැදුන්ගමුවේ රාජා නම් හස්ති රාජයා අද අලුයම මියගොස් තිබෙනවා.

මියයන විට නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි.

ජාතික උරුමයක් ලෙස නම් කර සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වාසස්ථානය වූයේ මීරිගම හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසයි.

අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ  "නැදුන්ගමුවේ රාජා" 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවන්නේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවය ද පෙරදැරිවය.

ඉන්දියාවේ සිට මෙරටට ගොඩබට දිනයේ සිට මේ වන තෙක්ම වාහනයක ගමන් ගෙන නැති රාජා දිවයිනේ පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වීමට ගෙවා ගොස් ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර දහස් ගණනකි.

ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගිවී යන්නට එන්නට පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද යන  නැඳුන්ගමුවේ රාජා හස්තියා කලක් රෝගාතුරව සිටියදීම පසුගිය වසරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම විශේෂත්වයකි.

දේවත්වයේ මහා හස්තියා ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ හස්තියා මෙරට සිටින දැවැන්තම සද්දන්තයෙන්ගෙන් අයෙක්.

උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගලයි

මහනුවර ඇසළ පෙරහැරේ වත්මන් ප්‍රධාන කරඬුව දරන හස්ති රාජයා වුයේද විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයා වුයේද නැදුන්ගමුවේ රාජා ඇතුයි.

ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව මීට පෙර වැඩම කරවූ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවූයේද නැඳුන්ගමුවේ රාජා හස්තියායි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 13 වතාවක් දළදා කරඬුව වැඩමවූ නැදුන්ගමුවේ රාජා අවසන් ගමන් යයි! රටට තවත් අසුබ ලකුණක්ද? (VIDEO)
13 වතාවක් දළදා කරඬුව වැඩමවූ නැදුන්ගමුවේ රාජා අවසන් ගමන් යයි! රටට තවත් අසුබ ලකුණක්ද? (VIDEO)
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhfwW5wT1vOpjncnnEm8RlThg6QcZQA0zt8E0LBvW4AZY78bXT4O6J_oVMiOo2wlDQA0WCTQRmc0B8Cj7SIbG2tSFyOMB9ghfPDXjpVhLmUtF1V353wO7cHTIRG7G_K6KvV1Vhj94c_-BoVfyyCT9_W-GN8u_bsoiCIJdW9OqNHaMV4mSxCPGJT27sspw=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhfwW5wT1vOpjncnnEm8RlThg6QcZQA0zt8E0LBvW4AZY78bXT4O6J_oVMiOo2wlDQA0WCTQRmc0B8Cj7SIbG2tSFyOMB9ghfPDXjpVhLmUtF1V353wO7cHTIRG7G_K6KvV1Vhj94c_-BoVfyyCT9_W-GN8u_bsoiCIJdW9OqNHaMV4mSxCPGJT27sspw=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/13-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/13-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy