ම හින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක විසින් කරන ලද හානිය තරම් හානියක් වේලුපිල්ලේ ප‍්‍රභාකරන්වත් පාර්ලිමේන්තුවට සිදු නොකල බව ඇමති ලක්‍ෂන් කිරිඇල්...
මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක විසින් කරන ලද හානිය තරම් හානියක් වේලුපිල්ලේ ප‍්‍රභාකරන්වත් පාර්ලිමේන්තුවට සිදු නොකල බව ඇමති ලක්‍ෂන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවර ප‍්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය කලින් කැදවුයේ ණය ගෙවා ගත නොහැකි වීමෙන් බවත් වත්මන් ආණ්ඩුව එම අභියෝගය බාර ගෙන ණය ගෙවා දැමූ බවත් ඔහු පැවසුවේය.

COMMENTS