දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අන්තර්ජාල ක්‍රියාකාරීන් මඩින්නට රජය මගින් වැඩපිළිවෙලක්… Click Farm ගණනාවක් රජය යටතේ !
Homeප්‍රවෘත්ති

අන්තර්ජාල ක්‍රියාකාරීන් මඩින්නට රජය මගින් වැඩපිළිවෙලක්… Click Farm ගණනාවක් රජය යටතේ !

PropellerAds

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. අන්තර්ජාල ක්‍රියාකාරීන් මඩින්නට රජය මගින් වැඩපිළිවෙලක්..අන්තර්ජ...

සජිත් ජනාධිපති වුණා නම් 25,000 බැගින් දෙනවා.. මේ වගේ පෝලිම් නෑ.. දරන් එකම විකල්පය සජිත් අගමැති කිරීමයි..
වෙසක් පෝයදා හිටපු SP ක්ලෙමන් සුනකයකුට වෙඩි තබයි (photos)
මාතලේ දෙදෙනෙකුට කොරෝනා !
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අන්තර්ජාල ක්‍රියාකාරීන් මඩින්නට රජය මගින් වැඩපිළිවෙලක්..අන්තර්ජාලය තුල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රැකීමට කටයුතු කරනවා යැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කල රජයේ ඇමතිවරුන් අද නිහඩයි

සමාජ මාධ්‍ය හා අන්තර්ජාල ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට රජය විවිධ ආකාරයෙන් කටයුතු කරන බවට අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස මින් පෙර අවස්ථා ගණනකදී ජනතාව දැනුවත්කිරීමට කටයුතු කල අතර විශේෂයෙන්ම

1. පාස්කු ප්‍රහාරයත් සමගම සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට Deep Packet Inspection වැනි අන්තර්ජාල පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි පමුණුවන තාක්ෂණ මෙවලම් කිසිදු නීතිමය රාමුවකින් තොරව භාවිතා කිරීම ( අන්තර්ජාල පරිශීලකයන්ගේ දත්ත රැගෙන යන Packets වල අඩංගු දත්ත මොනවාදැයි පරික්ෂා කිරීම)

2. සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමේදී විදුලි සංදේශන කොමිෂන් සහාව ඔවුන්ගේ රෙගුලාසිවලට පිටින් අන්තර්ජාල සේවා සපයන සමාගම් හට සමාජ මාධ්‍ය අඩවි වලට පිවිසීම අවහිර කිරීමට නියෝග ලබාදීම (හදිසි නිතිය පැනවීමට පෙර සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට කටයුතු කිරීම)

3. කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අඩුපාඩු රැසකින් යුත් සයිබර් ආරක්ෂණ පනතක් රැගෙන ඒම වැනි ක්‍රියාවන් ඒ අතර වේ.

තවද පසුගිය දිනවල මීගමුවෙන් සොයාගැනීමට හැකිවූ Click Farm මධ්‍යස්ථානය වැනි මධ්‍යස්ථාන කිහිපයක් රජය සතුව පවතින බවට අප වෙත නිල නොවන ආකාරයට දැනගැනීමට හැකිවුන අතර මෙවැනි මධ්‍යස්ථාන භාවිතාකොට සමාජ මාධ්‍යවල සිටින ක්‍රියාකාරී පුද්ගලයන්ගේ ගිණුම් වාර්තාකොට ලෙහෙසියෙන්ම සමාජ මාධ්‍ය අඩවියන්ගෙන් ඉවත්කිරීමට හැකි අතර සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරී පුද්ගලයෙක්ව සිටි ඉරාජ් නම් ගායකයාගේ නිල ෆේස්බුක් පිටුව Unpublished වී ඇත්තේ මෙලෙස Click Farm මධ්‍යස්ථාන මගින් සිදුකරන ලද විශාල වාර්තාකිරීම් වල ප්‍රතිපලයක් ලෙස බවත් හදුනාගැනීමට හැකිය.

කෙසේ නමුත් අන්තර්ජාලය මඩින්නට ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් 2019 ජූනි 18 වනදා පාර්ලිමේන්තුවට ප්‍රශ්න කිහිපයක් යොමුකිරීමට අප සමූහයට හැකිවුන අතර එම අවස්ථාවේදී

A.අන්තර්ජාලය තුල ඕනෑම පුරවැසියෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සහ තම පෞද්ගලිකත්වය රැකගැනීමට ඇති අයිතිය පිළිගන්නේද ?

යන ප්‍රශ්නය රජයෙන් විමසු අවස්ථාවේදී එම අයිතීන් කඩ නොකරන බවට පිළිතුරු ලැබුනත් එම පිළිතුර ක්‍රියාවෙන් නොව වචන වලට පමණක් සීමාවී ඇති බවක් අද වනවිට දක්නට ලැබේ.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අන්තර්ජාල ක්‍රියාකාරීන් මඩින්නට රජය මගින් වැඩපිළිවෙලක්… Click Farm ගණනාවක් රජය යටතේ !
අන්තර්ජාල ක්‍රියාකාරීන් මඩින්නට රජය මගින් වැඩපිළිවෙලක්… Click Farm ගණනාවක් රජය යටතේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh23-PKmvMMu6-0j8D0ndkHcZPqFJI2k0dZsrqL0hwrDBCTC6tviWFiQOL9SsAChGz1bGi45W3mW9yBdC10nO0HqZ0abN_-nfGgGIrXDJ9KoQiPKZ_mNNs55fXSdfIo-pmCOZHZeDpiotwM/s320/fb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh23-PKmvMMu6-0j8D0ndkHcZPqFJI2k0dZsrqL0hwrDBCTC6tviWFiQOL9SsAChGz1bGi45W3mW9yBdC10nO0HqZ0abN_-nfGgGIrXDJ9KoQiPKZ_mNNs55fXSdfIo-pmCOZHZeDpiotwM/s72-c/fb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/click-farm.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/click-farm.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy