ලෝ ක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔවුන් තරගාවලියේ මුල්...
ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔවුන් තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසිවිය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග 09යෙන් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේය තරඟ තුනක් පමණි.
තරඟ 04ක් පරාජය වූ අතර තරඟ 02ක් ජය පැරදුමෙන් තොරව අවසන් විය.
ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව හිමි වූයේ හයවන ස්ථානයයි.
මෙරටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම් පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළට කිසිදු වගකිව යුත්තේ පැමිණ නොසිටීම විශේෂත්වයකි.

COMMENTS