ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා නීත්‍යානුකූල නොවන ලෙස ජනතා මුදල් තැන්පත් කරගනිමින් බැංකුවක් පවත්වාගෙන යන බව සමගි ...
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා නීත්‍යානුකූල නොවන ලෙස ජනතා මුදල් තැන්පත් කරගනිමින් බැංකුවක් පවත්වාගෙන යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී මේ පිළිබද අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙය මුදල් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව පවත්වාගෙන යන එකක් බවකි.
ඊට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කර සිටියේ ඒ පිළිබදව සොයා බැලීමට පියවර ගන්නා බවකි.

COMMENTS