පාස්කු ප්‍රහාරයට හමුදා බුද්ධි සේවයේ සම්බන්ධයක් තිබුණු බවට ශානි අබේසේකර මහතාගේ දිව්රුම් ප්‍රකාශයේ තිබෙන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ම...
පාස්කු ප්‍රහාරයට හමුදා බුද්ධි සේවයේ සම්බන්ධයක් තිබුණු බවට ශානි අබේසේකර මහතාගේ දිව්රුම් ප්‍රකාශයේ තිබෙන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඊයේ පැවසිය.
පාස්කු සිද්දිය සම්බන්දයෙන් වැදගත් කරුණු රැසක් හෙළිවෙමින් තිබෙන බවත් එම පරීක්ෂණ සම්බන්දයෙන් විමර්ශනය කිරීමට අපක්ෂපාතී කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.
එම ප්‍රකාශය පහතින්....

COMMENTS