දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට ලක්‍ෂයකින් 22.2 කට පියයුරු පිළිකා.
Homeප්‍රවෘත්ති

මෙරට ලක්‍ෂයකින් 22.2 කට පියයුරු පිළිකා.

PropellerAds

මෙරට කාන්තා ජනගහනයෙන් ලක්‍ෂයකට 22.2 දෙනකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නයනා ද අල...

ආණ්ඩුවේ ගැලවිජ්ජාවට හොඳම අවිය මෙන්න.
ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට ඇප මත නිදහස්!
LTTE සෙවණැලි පෙන්වා රාජ්‍ය නොවන සංවිධාන මුදල් උපයන වැඩපිළිවෙළක
මෙරට කාන්තා ජනගහනයෙන් ලක්‍ෂයකට 22.2 දෙනකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස්‌ මහත්මිය පවසන්නීය.

දැනට මාසිකව මෙරටින් පියයුරු පිළිකාවට ලක්‌වූ කාන්තාවන් 6-7 ක්‌ අතර සංඛ්‍යාවක්‌ හඳුනා ගන්නා බව පැවසූ වෛද්‍ය අල්විස්‌ මහත්මිය මෙරට වැඩිහිටි ජනගහනය දැනට වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එයද ඉදිරියේදී මෙරට පියයුරු පිළිකාවන්ට ගොදුරු වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම කෙරෙහි බලපානු ඇතැයි අවධාරණය කළාය.

දැනට මෙරටින් වාර්තා වන පියයුරු පිළිකාවට ලක්‌වන කාන්තාවන්ගෙන් සියයට 80 කට අධික සංඛ්‍යාවක්‌ වයස අවුරුදු 50 ට වැඩි අය වන අතර එසේ වුවද පියයුරු පිළිකාවට ගොදුරු වූ වයස අවුරුදු විසි ගණන්වල තරුණියන් පිsළිබඳවද වාර්තා වී ඇතැයි ඇය සඳහන් කළාය.

මුල් අවස්‌ථාවේ හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකාව සම්පූර්ණයෙන් සුවකළ හැකි බවද වෛද්‍යවරිය ප්‍රකාශ කළාය. ඔක්‌තෝබර් මාසය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වීම හේතුවෙන් ඒ නිමින්තෙන් සෞඛ්‍ය අංශ වෙත ජනතාව පියයුරු පිළිකාවන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ස්‌වයං පියයුරු පිළිකා නිරීක්‌ෂණ කට්‌ටල බෙදාදීම සඳහා (24 දා) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්‌ථානයේ පැවැති උත්සවයක්‌ අමතමින් විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස්‌ මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට ලක්‍ෂයකින් 22.2 කට පියයුරු පිළිකා.
මෙරට ලක්‍ෂයකින් 22.2 කට පියයුරු පිළිකා.
http://ift.tt/2yYNgRl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/222.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/222.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy