කොරෝනා වෛරසය පැතිර යමින් ඇති අවස්ථාවක මහජන ඒකරාශී වීම් පැවැත්වීම සුදුසු නැතැයි සෞක්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳ...
කොරෝනා වෛරසය පැතිර යමින් ඇති අවස්ථාවක මහජන ඒකරාශී වීම් පැවැත්වීම සුදුසු නැතැයි සෞක්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
මෙය නිතර නිතර කිවයුතු දෙයක් නොවන බවත් මෙරට සිටින වැඩි පිරිස සාක්ෂරතාවය සහිත පිරිස නිසා පවතින තත්ත්වය සහ අවදානම තේරුම් ගෙන කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

COMMENTS