දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන්න! කාදිනල් හිමිගේ පෙස්සම සලකා බලන්න අභියාචනාධිකරණය තීන්දු කරයි!
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන්න! කාදිනල් හිමිගේ පෙස්සම සලකා බලන්න අභියාචනාධිකරණය තීන්දු කරයි!

PropellerAds

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිව...

යාපනයේ තරුණයෙකුගේ සැක කටයුතු මළ සිරුරක් වැල්ලවත්ත වෙරළේ…
ඉන්දීය තරගය පරදින්නැයි ඉහලින්ම දැනුම් දීලා.. තර්ජනය කරලා.. මුදලට පාවා දීලා..
රනිල්ට එරෙහිව බැසිල් ජනාධිපතිවරණයට..? ඇමරිකාව අතහරී..?
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සම මැයි මස 09 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද නියම කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ ලේඛන ගොනුකරන ලෙස අධිකරණය විසින් පාර්ශවකරුවන්ට නියම කළා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන සහ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 09 වන දා කැඳවන ලෙසටයි නියෝග කළේ.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගන්නා ලෙස ඒ පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ නිකුත් කර ඇති බවයි.

එම නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් ඒවා ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන්න! කාදිනල් හිමිගේ පෙස්සම සලකා බලන්න අභියාචනාධිකරණය තීන්දු කරයි!
පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන්න! කාදිනල් හිමිගේ පෙස්සම සලකා බලන්න අභියාචනාධිකරණය තීන්දු කරයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUCXnI7K6DzH89RgQBWVnkTMjUcISNC65HZxxz8zrovZ13r1ce-nYWmnzNZeOJJwD9RutCOUUmFcvgSB7jbb_GHxAG2yz7WRZ8_6eo1tQtoRK7u0MkWVga0Fq9JGYA97gsPvGeBfmNfy3gBHf-904u5FEafgDFfvd4nLU5whQ-xk4CUY4WmYF4QA/w320-h167/malcolm-cardinal-ranjith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUCXnI7K6DzH89RgQBWVnkTMjUcISNC65HZxxz8zrovZ13r1ce-nYWmnzNZeOJJwD9RutCOUUmFcvgSB7jbb_GHxAG2yz7WRZ8_6eo1tQtoRK7u0MkWVga0Fq9JGYA97gsPvGeBfmNfy3gBHf-904u5FEafgDFfvd4nLU5whQ-xk4CUY4WmYF4QA/s72-w320-c-h167/malcolm-cardinal-ranjith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_0.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_0.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy