දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිමල් ලන්සා විශේෂ ප්‍රකාශයකට සූදානම්! ජනපතිට ලිපියකුත් ලියයි
Homeප්‍රවෘත්ති

නිමල් ලන්සා විශේෂ ප්‍රකාශයකට සූදානම්! ජනපතිට ලිපියකුත් ලියයි

PropellerAds

සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වී සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව හෙට (23)...

අලුත් පක්ෂය සමග සන්ධානගත වෙන පක්ෂ ගැන හෙළි වෙයි
ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් - මෛත්‍රී අනතුරු අඟවයි
2500 අවම දඩයට හේතුව මෙන්න 
සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වී සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව හෙට (23) පාර්ලිමේන්තුවේදී එම ප්‍රකාශය කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වීමට හේතුව සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වනවා.

අමාත්‍යාංශයේ කටයුතු වලින් ඉවත් වීමට හේතු දක්වමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීමටද නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව සමීප ආරංචි මාර්ග සඳහන් කළා.

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතයි.

-ඒෂියන් මිරර් 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිමල් ලන්සා විශේෂ ප්‍රකාශයකට සූදානම්! ජනපතිට ලිපියකුත් ලියයි
නිමල් ලන්සා විශේෂ ප්‍රකාශයකට සූදානම්! ජනපතිට ලිපියකුත් ලියයි
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhpd8qdFTXo-CC4J_OqRwNu0CIUNrOuP205MxuQLJx2Z20Jzn-uaVsZhXOFLgMbb7v2JXfSjduhM1-lAu3WvNJF1LyxyfIlRI3L6ztNlQmhiZ7KS-1g8JUdfDtMnS7YXlV-5nEVireUH2Ab4SLG8FJdlvNe0z-t16GpxGu1Gf4BFkWX_sXhJQBy7aQ49Q=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhpd8qdFTXo-CC4J_OqRwNu0CIUNrOuP205MxuQLJx2Z20Jzn-uaVsZhXOFLgMbb7v2JXfSjduhM1-lAu3WvNJF1LyxyfIlRI3L6ztNlQmhiZ7KS-1g8JUdfDtMnS7YXlV-5nEVireUH2Ab4SLG8FJdlvNe0z-t16GpxGu1Gf4BFkWX_sXhJQBy7aQ49Q=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy