දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් - මෛත්‍රී අනතුරු අඟවයි
Homeප්‍රවෘත්ති

ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් - මෛත්‍රී අනතුරු අඟවයි

PropellerAds

අලුත් පක්ෂයක් නිර්මාණය කළහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට ප්‍ර...

රටම ජනපති අනුව යයි.. ප‍්‍රාදේශීය, නගරසභා සභාපතිවරුන්ද තම පින්තූර ඉවත් කරති.. රාජ්‍ය ලාංඡනය පමණයි
නව අගමැති මහින්ද අද දිවුරුම් දෙයි
විපක්‍ෂ නායක ධුරයට රනිල්ද? සජිත්ද?
ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් - මෛත්‍රී අනතුරු අඟවයි

අලුත් පක්ෂයක් නිර්මාණය කළහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ පසුගියදා කොළඹට කැදවා තිබූ ශ‍්‍රිලනිප සියලු ආසන හා දිස්ත‍්‍රික් නියෝජිතයින්ගේ හමුවේදීය. 

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ අලුත් පක්ෂයක් හැදුවොත් ජනවාරි 08 වැනිදාට වඩා ලොකු පෙරළියක් කිරීමට තමා සූදානම් බවත් එම පක්ෂය පිහිටවූදාට තමන්ගේ වැඩ බලා ගත හැකි බවත්ය.

සිය මැතිවරණ ආසනවලට ගොස් ඉදිරි මැතිවරණය සඳහා තම තමන්ගේ හැකියාවෙන් වැඩකටයුතු කරන ලෙසත්, එහිදී කවුරු සහභාගී නොවුණද තමන්ගේ තමන් වැඩ තමන් විසින්ම සිදු කරන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු ආසන සංවිධායකවරුන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

තමාගේ ගමන් හෙමින් ගමනක් බවත් එනිසා ඉදිරියේදී පක්ෂය වෙනුවෙන් ගන්නා තීරණ ගැන බලා සිටින ලෙසත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් - මෛත්‍රී අනතුරු අඟවයි
ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් - මෛත්‍රී අනතුරු අඟවයි
http://ift.tt/2fBhJL2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/08.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/08.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy