දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලේකම් එපා කියද්දි ජනපතිගේ අනුදැනුම පිට සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වැඩට ඇවිත්!
Homeප්‍රවෘත්ති

ලේකම් එපා කියද්දි ජනපතිගේ අනුදැනුම පිට සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වැඩට ඇවිත්!

PropellerAds

සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂට සේවයට වාර්තා නොකරන ලෙසට වනජීවී රාජ්‍ය අමාත්‍ය...

ගෝඨා නැති වුණාට තව රාජපක්ෂලා ඕනෙ තරම් ඉන්නවා
මාලිංග අස්වුනත් අපි World Cup ගහනවා.. එයා අස්වුනොත් කරන්න දෙයක් නෑ.. ලෝක පුජිත ක‍්‍රිඩකයෙකුට හොද නායකයෙක් වෙන්න බෑ - ක‍්‍රිකට් සභාපති
"නායකත්වයෙන් ඉවත් කිරීම ගැන සාකච්චා කරනවා.. ඉන් පසු කණ්ඩායමෙන් ඉවත් වීම නොවීම තීරණය කරනවා" - මාලිංග ඉන්දියාවේ සිට කියයි
සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂට සේවයට වාර්තා නොකරන ලෙසට වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම නිසා එම දෙපාර්තමේන්තුව තුළ ලොකු ගැටුම්කාරී තත්වයක් මතුවී ඇතැයි වාර්තා වේ.

මේ තත්වය නිසා සේවක කණ්ඩායම් අතරද දැඩි නොසන්සුන්කාරී තත්වයක් මතුවී තිබෙන බව දැනගන්නට ඇත.

සේවයට වාර්තා නොකරන ලෙස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ශර්මිලා රාජපක්ෂට මෙලෙස දැනුම්දී ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තෙක් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පත් කෙරුණු කමිටුවක් මේ දිනවල විමර්ශනයක් පවත්වාගෙන යයි.

අමාත්‍යාංශ ලේකම්වරයා ඇයට සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කරමින් කටයුතු කරන බව වාර්තා වේ.

ඇය පින්නවල අලි අනාථාගාරයටද ගොස් එහි කටයුතු නිරීක්ෂණය කර ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ මෙම ක්‍රියා ක්‍රියාකලාපය ඇයගේ යහපතට මෙන්ම ආයතනයේ පැවැත්මටද අහිතකර එකක් බවයි.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම්දීම ඇය සැලකිල්ලට ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ අනුදැනුම මත තමා සේවයට වාර්තා කළ බවයි.

සේවයට වාර්තා නොකරන ලෙස තමාට කිසිවකු දැනුම්දී නැතැයිද ඇය පැවසුවාය. සොරකම් සිද්ධීන් ගණනාවක් සහ සතුන්ගේ මරණ සම්බන්ධයෙන් තමා කළ පැමිණිලි අනුව දැනට පරීක්ෂණ තුනක් පැවැත්වෙන බවත් මේ පරීක්ෂණවලින් සත්වෝද්‍යානයේ සිදුවී ඇති සියලු දේ අනාවරණය වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

දූෂණ වංචා සම්බන්ධයෙන් තමාට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත්වී නැතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

ලංකාදීප –


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලේකම් එපා කියද්දි ජනපතිගේ අනුදැනුම පිට සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වැඩට ඇවිත්!
ලේකම් එපා කියද්දි ජනපතිගේ අනුදැනුම පිට සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වැඩට ඇවිත්!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEihaChIgdlcWCHzfFYH6UYrHCqJEXgCoNGq0z7p5OJyJw45A3onnxuctKc6gMFPi6o-35AggHa_brX7jLgRiYll4FSkMG9Ccr79pHQquwC7mQn6zvomG91a2bEnbkgf7G7Z-lCxSr70_SNBruK9MYc7PXepWCzfUOBZO2yqrGH307QQ9TZqb55agryVOQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEihaChIgdlcWCHzfFYH6UYrHCqJEXgCoNGq0z7p5OJyJw45A3onnxuctKc6gMFPi6o-35AggHa_brX7jLgRiYll4FSkMG9Ccr79pHQquwC7mQn6zvomG91a2bEnbkgf7G7Z-lCxSr70_SNBruK9MYc7PXepWCzfUOBZO2yqrGH307QQ9TZqb55agryVOQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_32.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_32.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy