දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාලිංග අස්වුනත් අපි World Cup ගහනවා.. එයා අස්වුනොත් කරන්න දෙයක් නෑ.. ලෝක පුජිත ක‍්‍රිඩකයෙකුට හොද නායකයෙක් වෙන්න බෑ - ක‍්‍රිකට් සභාපති
Homeප්‍රවෘත්ති

මාලිංග අස්වුනත් අපි World Cup ගහනවා.. එයා අස්වුනොත් කරන්න දෙයක් නෑ.. ලෝක පුජිත ක‍්‍රිඩකයෙකුට හොද නායකයෙක් වෙන්න බෑ - ක‍්‍රිකට් සභාපති

PropellerAds

වේ ග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ජීවිතයෙන් සමුගැනීමට තීරණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ලෙස ගත හැකි කිසිදු ක්‍රියාමා...

මාෆියා කඩා ඩොලර් 200ක් අඩුවෙන් ගේනවා කියු ලිත්‍රො සභාපති මාෆියාවටත් වඩා වැඩි මිලට ගනී… ඔ්මානය ඉවතට.. ලංකාවේ අයෙකුට ගෑස් ටෙන්ඩරය…
පාස්කු ප‍්‍රහාරයට එරෙහිව අගරදගුරුගෙන් දේශපාලන බෝම්බයක්.. අලුත් ආණ්ඩුවක් ගැන කියයි.. (video)
ජනපති ආ සම්මන උළෙල ලොහාන්, දයාසිරි හා ප්‍රසන්න වර්ජනය කරති
වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ජීවිතයෙන් සමුගැනීමට තීරණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ලෙස ගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි එහි සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

2019 ලෝක කුසලානය සඳහා කරන ලද ක්‍රිකට් සංචිතය එළිදැක්වීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස සභාපතිවරයා මේ බව කියා සිටියේය.

මාලිංග ලෝක පූජිත ක්‍රිඩකයන් බවත් ඒ වූ පමණින් හොඳ නායකයෙක් විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තවදුරටත් ලසිත් මාලිංග රට වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මාලිංග ඉවත් වුවද ලෝක කුසලානය සදහා ශ‍්‍රී ලංකාව තරග වදින බවද ඔහු තව දුරටත් කීය.

එම මාධ්‍ය හමුවේදීම තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සඳහන් කළේ ලසිත් මාලිංග හොද නායකයෙකුද වන බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලිංග අස්වුනත් අපි World Cup ගහනවා.. එයා අස්වුනොත් කරන්න දෙයක් නෑ.. ලෝක පුජිත ක‍්‍රිඩකයෙකුට හොද නායකයෙක් වෙන්න බෑ - ක‍්‍රිකට් සභාපති
මාලිංග අස්වුනත් අපි World Cup ගහනවා.. එයා අස්වුනොත් කරන්න දෙයක් නෑ.. ලෝක පුජිත ක‍්‍රිඩකයෙකුට හොද නායකයෙක් වෙන්න බෑ - ක‍්‍රිකට් සභාපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6uaEcmaLhkF6yUFFV7xjtI7_uKGOWL7qyFgOU9Dt2WJ_s912kjiW1fpyI8xZfFQ9lQQWXPiw36ONAKzHXCvR8dOXFPK-rT8mlYJoiZDjpdhLWtylI983T4Zinl98Fo3mCOHNYc27NUBjF/s320/shammi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6uaEcmaLhkF6yUFFV7xjtI7_uKGOWL7qyFgOU9Dt2WJ_s912kjiW1fpyI8xZfFQ9lQQWXPiw36ONAKzHXCvR8dOXFPK-rT8mlYJoiZDjpdhLWtylI983T4Zinl98Fo3mCOHNYc27NUBjF/s72-c/shammi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/world-cup.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/world-cup.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy