ත මන් එළැඹෙන ලෝක කුසලානයට පෙර ක‍්‍රිකට් පිටියෙන් සමු ගැනීමට මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග ...
තමන් එළැඹෙන ලෝක කුසලානයට පෙර ක‍්‍රිකට් පිටියෙන් සමු ගැනීමට මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
තමන් මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ඇතුලත්දැයි නොදන්න බවද මාලිංග ඉන්දියාවේ අදහස් පල කලේය.
ලෝක කුසලාන සංචිතයට තමන් ඇතුළත්ව සිටියහොත් එහි නායකත්වයෙන් ඉවත් කිරීම ගැන තේරීම් කමිටුව සමග සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.
ඉන් පසු කණ්ඩායමේ තව දුරටත් රැදී සිටිම හෝ නොසිටීම ගැන තීරණය කරන බවද කී ඔහු ඒ ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයිද පැවසීය.

COMMENTS