දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එළිමහන් සිරකඳවුරක සිරකරුවෙකුට පහරදී ඝාතනය කරලා – ඥාතීන්ගෙන් නිලධාරීන්ට චෝදනා (VIDEO)
Homeප්‍රවෘත්ති

එළිමහන් සිරකඳවුරක සිරකරුවෙකුට පහරදී ඝාතනය කරලා – ඥාතීන්ගෙන් නිලධාරීන්ට චෝදනා (VIDEO)

PropellerAds

ඇඹිලිපිටිය, කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි රැඳවියෙකු පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරයි. මෙසේ මියගොස් ඇත්තේ අකුරැස්ස, ...

නිල ඇඳුම් වවුචරය අවලංගුයි
තෙල් සංස්‌ථාවේ 4 ක්‌ IOCයෙහි සිරකර ගනී
මුදල් අමාත්‍යංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක්
ඇඹිලිපිටිය, කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි රැඳවියෙකු පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරයි. මෙසේ මියගොස් ඇත්තේ අකුරැස්ස, කනංකේ ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.

රුපියල් 10,000ක මුදල් සොරකමක් සම්බන්ධයෙන් 2010 වසරේදී චෝදනා ලැබූ ඔහුට 2021 වසරේදී තුන් අවුරුදු සිර දඬුවමක් නියම වී ඇති අතර මාතර බන්ධනාගාරයේ රඳවා සිටි ඔහුව පසුව යහපත් කල්ක්‍රියාව මත ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිරකඳවුර වෙත යොමුකර ඇත.

එහිදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ජංගම දුරකථන හරහා සිය දියණියට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර එම බන්ධනාගාර නිලධාරීන් තමන්ගෙන් දිගින් දිගටම අල්ලස් වශයෙන් මුදල් ද ලබාගත් බවයි මියගිය රැඳවියාගේ දියණිය පවසන්නේ.

එසේම එම නිලධාරීන් ඇයට අයුතු යෝජනාවක් කර ඇති අතර එය දැනගත් පසු තම පියා දැඩි ලෙස කෝපයට පත්වූ බවත් එයින් දින කිහිපයකට පසු පියාගේ මරණය සිදුවූ බවත් ඇය සඳහන් කරයි.

සිය පියාගේ මරණය සම්බන්ධයෙන් ද බන්ධනාගාර නිලධාරීන් තමන්ට අසත්‍ය පැවසූ බව පෙන්වා දෙන ඇය තම පියාට ඉතාම දරුණු ලෙස පහරදී ඝාතනය කර ඇති බවටයි චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද අතිශයින්ම දූෂිත ආයතනයක් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රසිද්ධියට පත්ව ඇති ආයතනයකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එළිමහන් සිරකඳවුරක සිරකරුවෙකුට පහරදී ඝාතනය කරලා – ඥාතීන්ගෙන් නිලධාරීන්ට චෝදනා (VIDEO)
එළිමහන් සිරකඳවුරක සිරකරුවෙකුට පහරදී ඝාතනය කරලා – ඥාතීන්ගෙන් නිලධාරීන්ට චෝදනා (VIDEO)
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjHHGDyYViR3WQz1wZcIoYacAPvDNWswK55y0x-2DV1b8s8CR0POGNfNRhUURs9UZYQSesekNUWz3IL-9kwHAP3XvgsLIQOyk8yy7NijqEL2zdkkfMFgtsm6H-aNXwrbgfE_qktuPCZB3ZVUN6dlz-7-lqjyq-pUO0O77Zi6rJdgV8SABC-ZIIzUIuh2w=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjHHGDyYViR3WQz1wZcIoYacAPvDNWswK55y0x-2DV1b8s8CR0POGNfNRhUURs9UZYQSesekNUWz3IL-9kwHAP3XvgsLIQOyk8yy7NijqEL2zdkkfMFgtsm6H-aNXwrbgfE_qktuPCZB3ZVUN6dlz-7-lqjyq-pUO0O77Zi6rJdgV8SABC-ZIIzUIuh2w=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/video_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/video_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy