සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් 2017 නව අවුරුදු උදාව වෙනුවෙන් විශේෂ ගිනිකෙළි සංදර්ශනයක් කොළඹ ගංගාරාම පාරේ බේරේ වැව ආශ්‍රිතව පැවැත්ව...
සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් 2017 නව අවුරුදු උදාව වෙනුවෙන් විශේෂ ගිනිකෙළි සංදර්ශනයක් කොළඹ ගංගාරාම පාරේ බේරේ වැව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.
ඒ අනුව දෙසැම්බර් මස 31දා රාත්‍රී 11.50 සිට 2017 ජනවාරි මස 01 දා අලුයම 12.15 දක්වා එය පැවැත්වෙන අතර, මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, ලාෆ්ස්, ජනශක්ති රක්ෂණ සමාගම ඇතුළු සමාගම් රැසක් අනුග්‍රහය දක්වන බවද මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසී ය.
COMMENTS