පාසල් සිසුන් සඳහා ලබා දෙන පාසල් නිළ ඇදුම් වවුචර් පත්වල වලංගු කාලය හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එ අනුව හෙට දිනය වන විට ...
පාසල් සිසුන් සඳහා ලබා දෙන පාසල් නිළ ඇදුම් වවුචර් පත්වල වලංගු කාලය හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එ අනුව හෙට දිනය වන විට පාසල් සිසුන්ට ලබාදුන් නිළ ඇදුම් වවුචර්පත් වෙළඳසැල් වෙත ඉදිරිපත් කර නිළ ඇදුම් ලබා ගන්නා ලෙස එම අමාත්‍යංශය දැනුම් දෙයි.
අදාළ වවුචර්පත් ලබන ජනවාරි මස 06 වනදා දක්වා බැංකු ගත කිරීමට අවස්ථාව ඇත.
COMMENTS