දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇතම් මාධ්‍ය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට දරණ උත්සහය ගැන කණගාටු වෙනවා
Homeප්‍රවෘත්ති

ඇතම් මාධ්‍ය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට දරණ උත්සහය ගැන කණගාටු වෙනවා

PropellerAds

පසුගිය සතිය තුල අපි දැක්කා සමහර මාධ්‍යයන් මධ්‍යම අධිවේගී මාර්ගය කඩාකප්පල් කරන්න හදනවා ඊර්ෂ්‍යාවට . මේක ඊර්ෂ්‍යාවක් . මේ ප‍්‍රදේශ වල සමහර අය...

රාජපක්‍ෂලාගේ දේපල රාජසන්තක කරන්න චන්ද්‍රිකා ගෙන් යෝජනාවක්
ෂම්මි ගේ අලජ්ජී හැසිරීමට එරෙහිව ICC සාමාජිකත්වය හිමි රටවල් ගණනක් එක් වෙයි… අභ්‍යන්තර කුමන්ත්‍රණ ගැන සියලු තොරතුරු ඇමතිට!
කෝප් සභාපති ධූරය අයත් වන්නේ විපක්ෂයට! කෝප් සභාපති හැසිරිය යුත්තේ කතානායකවරයකු වගේ! ඒ තනතුරට දේශපාලනය කරන්න බෑ! ගරුත්වය ආරක්ෂා කළ යුතුයි! කෝප් කමිටුව දීර්ඝව කල්තැබීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි! VIDEO

පසුගිය සතිය තුල අපි දැක්කා සමහර මාධ්‍යයන් මධ්‍යම අධිවේගී මාර්ගය කඩාකප්පල් කරන්න හදනවා ඊර්ෂ්‍යාවට . මේක ඊර්ෂ්‍යාවක් . මේ ප‍්‍රදේශ වල සමහර අය ඉන්නවා මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න, කුමන්ත‍්‍රණය කරන අය . මොකද ඒ අයට අවුරුදු 20 ක් පමණ මධ්‍යම අධිවේගී මාර්ගය කරගන්න බැරි වුනා. පසුගිය රජය වසර 20 ක් රට පාලනය කලා. චන්ද්‍රිකා මැතිණිය අවුරුදු 10 ක් , මහින්ද රාජපක්ෂ අවුරුදු 10 ක් . ඒ අයට කරන්න බැරි වූ දේ මේ රජය කරනවා කියලා මේ මාර්ගයට නොයෙක් අවලාද නගනවා . ඒ අවලාද වලට ගරු අගමැතිතුමා පැහැදිලිව පිලිතුරු දුන්නා. පැය භාගයක් කථා කරලා පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දුන්නා.

එක්තරා මාධ්‍යයක් අහනවා මේ කොළඹ - නුවර අධිවේගී මාර්ගය හදන්නේ මොකටද කියලා . මේ වගේ සිල්ලර කතා වලට උත්තර දෙන්න රජයට වෙලාවක් නැහැ. ඔය මාධ්‍ය වලින් මෙහෙම පහර ගහන කොට මේ ව්‍යාපෘතිය සඳහා මුදල් වියදම් කරන්න එන ආයෝජකයන් භය වෙනවා. මේ හදන්නෙ භය කරන්න. මෙහෙම පහර පිට පහර දීලා මෙයට මුදල් වියදම් කරන්න එන ආයෝජකයන් භය ගන්වලා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නවත්තන්නයි හදන්නේ. මම මේ අයට කියනවා මහනුවර අධිවේගී මාර්ගය කියන්නේ එසේ මෙසේ මාර්ගයක් නොවෙයි. ශ‍්‍රී දළදා වහන්සේ වන්දනා මාන කිරීමට එන මාර්ගයක් . එහෙම මාර්ගයක ඉදිකිරීම කඩාකප්පල් කරන්න උත්සාහ කිරීම ගැන කණගාටු වෙනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයත් මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ව සංවිධානය කරන මාර්ග සති 09 වන අදියර - ‘‘පාතදුම්බර පුබුදුව’’ වැඩසටහනේ සමාරම්භක උත්සවයට පසුගිය දා (2017.09.15) එක් වෙමිනි. පන්විල සහ පාතදුම්බර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කරගනිමින් සැප්තැම්බර් 21 දින දක්වා ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 193ක් ක‍්‍රියාත්මක වන අතර එ් වෙනුවෙන් රු.ලක්ෂ දහසක මුදලක් වෙන්කර තිබෙනවා. ඊට සමගාමීය සුභසාධක ව්‍යාපෘති රැුසක්ද මෙම සතිය තුල සිදු කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වේලූ කුමාර් මැතිතුමා , ලකී ජයවර්ධන මැතිතුමා , මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී චානක අයිලප්පෙරුම මැතිතුමා, වත්තේගම නාගරික මන්ත‍්‍රී අරුණ අමුණුගම, නිශ්ශංක විජේනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙයට

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇතම් මාධ්‍ය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට දරණ උත්සහය ගැන කණගාටු වෙනවා
ඇතම් මාධ්‍ය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට දරණ උත්සහය ගැන කණගාටු වෙනවා
http://ift.tt/2x8g0IT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_542.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_542.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy