දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාදිනල් හිමි ඉක්මන් වුණා වැඩියි... ඒක තනතුරේ ගෞරවයටත් ප්‍රශ්නයක් – ජගත් කුමාර
Homeප්‍රවෘත්ති

කාදිනල් හිමි ඉක්මන් වුණා වැඩියි... ඒක තනතුරේ ගෞරවයටත් ප්‍රශ්නයක් – ජගත් කුමාර

PropellerAds

බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳව සැකසහිත බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත...

තේ කර්මාන්තය කුඩා වතු හිමියන් අතේ - ඇමති නවීන් (VIDEO)
උඩවලව රිය අනතුරකින් 3ක් මරුට - 16ක් රෝහලේ
දෙල්තොට පොළොව රත්වේ (PHOTOS)
බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳව සැකසහිත බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කළ ප්‍රකාශය නිසා කාදිනල් තනතුර පිළිබඳ තිබුණු ගෞරවයටත් හානියක් සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

”කාදිනල්තුමාට පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි, කාදිනල් ධුරයට අපේ මහ විශාල ගෞරවයක් තියෙනවා. ඉතිං ඒ ගෞරවය පිළිබඳ ප්‍රශ්නෙකුත් එනවා යම් යම් ප්‍රකාශ එතුමා හිතලා බලන්නැතුව කියනවාද කියලා. අනිත් පැත්තෙන් පොලිසියටත් යම්කිසි දෙයක් කරන්න කාලවේලාවක් දෙන්න ඕනෑ. මං හිතන්නෙ එතුමාගෙ ප්‍රකාශය ටිකක් ඉක්මන් වුණාද මේ කියපු දේවල් කියලා හිතෙනවා. මොකද, යම්කිසි කාලයක් නොදී මේක කියපු එක”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාදිනල් හිමි ඉක්මන් වුණා වැඩියි... ඒක තනතුරේ ගෞරවයටත් ප්‍රශ්නයක් – ජගත් කුමාර
කාදිනල් හිමි ඉක්මන් වුණා වැඩියි... ඒක තනතුරේ ගෞරවයටත් ප්‍රශ්නයක් – ජගත් කුමාර
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiu-6-qMvGRhOE3Gn8OVgB_8XARuZTYdPtGPDQjAZOMk8mdGJI48p9sb6do1D3RJFwzC4E-idF9KU6UVHLukhSs-Blih7Xnz_K80O76wvsWKp9W9f_UCABUoEaLhthkm5ZEmkRYQQgCy6UVk-SOjw-EMVpPt5XZe4RQukak33i7resO7RWdQc_xZEOtww=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiu-6-qMvGRhOE3Gn8OVgB_8XARuZTYdPtGPDQjAZOMk8mdGJI48p9sb6do1D3RJFwzC4E-idF9KU6UVHLukhSs-Blih7Xnz_K80O76wvsWKp9W9f_UCABUoEaLhthkm5ZEmkRYQQgCy6UVk-SOjw-EMVpPt5XZe4RQukak33i7resO7RWdQc_xZEOtww=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy