මහනුවර - දෙල්තොට - බෝපිටියවත්ත ප්‍රදේශයේ අතහැර දැමූ කුඹුරක මතුපිට පස් තට්ටුවේ අසාමාන්‍ය ලෙස රත්වීම සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් ක...
මහනුවර - දෙල්තොට - බෝපිටියවත්ත ප්‍රදේශයේ අතහැර දැමූ කුඹුරක මතුපිට පස් තට්ටුවේ අසාමාන්‍ය ලෙස රත්වීම සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ පසුගිය දිනවල වර්ෂාව ඇද හැලුන ද සති 03ක සිට මෙම තත්ත්වය පවතින බවයි.
මේ හේතුවෙන් එම භූමිය අවට වියලී ගිය තෘණ දැවී ගොස් තිබෙන අයුරුද දක්නට ලැබේ.
ඡායාරූප පහතින්.
COMMENTS