පාස්කු බෝම්බ ප්‍රහාරය සහ ගෑස් පිපිරීම අතර සම්බන්ධයක් ඇති බවට තමන්ට සැක සිතෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත...
පාස්කු බෝම්බ ප්‍රහාරය සහ ගෑස් පිපිරීම අතර සම්බන්ධයක් ඇති බවට තමන්ට සැක සිතෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ බලය වෙනුවෙන් බෝ්ම්බ ප්‍රහාරය එල්ල කළා සේ ගෑස් සමාගම් විකුණා දැමීම සදහා ගෙවල්වල ගෑස් පිපිරීම් සිදු කරන්නේද යන්න පිළිබදව සැක මතු වන බවකි.

COMMENTS