තව දුරටත් ධුරයේ ගෞරවය නොකෙලසා ඉල්ලා අස්වන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දන්වා ඇති බවට එජාප හිතව...
තව දුරටත් ධුරයේ ගෞරවය නොකෙලසා ඉල්ලා අස්වන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දන්වා ඇති බවට එජාප හිතවාදී වෙබ් අඩවි වාර්තා පල කර ඇත.
තමනට දේශාපලනය කිරීමට ආසනයක් හෝ විදෙස් තානාපති ධුරයෙක් ලබා දෙන මෙන් පොලිස්පතිවරයා කර ඇති ඉල්ලීමකට අගමැතිවරයා එකග වී නැති බවත් මීලග පොලිස් සංවත්සරය වන තෙක් ධුරයේ රැදී සිටීමට ඉඩ ලබා දෙන ලෙස කල ඉල්ලීමට අගමැතිවරයා එකග වී ඇති බවත් වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

COMMENTS