දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල්ට ආයෙත් ජේවිපි වෙන්න පුලුවන්ද? - ලාල් කාන්ත දුන් පිළිතුර මෙන්න
Homeප්‍රවෘත්ති

විමල්ට ආයෙත් ජේවිපි වෙන්න පුලුවන්ද? - ලාල් කාන්ත දුන් පිළිතුර මෙන්න

PropellerAds

ජනතා විමුක්ති පෙරමුණ තුළින්ම සිය දේශපාලන ගමන ආරම්භ කළ විමල් වීරවංශ අමාත්‍යවරයාට යළිත් එම පක්ෂයට පැමිණීමට හැකි දැයි යන්න පිළිබඳ කේ.ඩී.ලාල්ක...

සජිත් ජනාධිපති වෙන්නැයි සෙත්පතා ඇමති කිරිඇල්ල භික්‍ෂූන් 850ක් ගෙන්වා පිරිත් සජ්ඣායනාවක් මහනුවරදි පවත්වයි !
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අදයි - ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ !
ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය මැදමුලනෙ වලවුවෙ පිලිකන්නේ එල්ලනවා - ජම්පර අන්දන්නේ නැති බව සජිත් කියද්දී එම වේදිකාවේදී දඹර අමිල හිමි කියයි
ජනතා විමුක්ති පෙරමුණ තුළින්ම සිය දේශපාලන ගමන ආරම්භ කළ විමල් වීරවංශ අමාත්‍යවරයාට යළිත් එම පක්ෂයට පැමිණීමට හැකි දැයි යන්න පිළිබඳ කේ.ඩී.ලාල්කාන්ත මහතා පිළිතුරු දෙනවා.

හිටපු ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ඔහු එසේ පිළිතුරු දෙන්නේ ඒෂියන් මිරර් සමඟ කළ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

විමල්ගේ අනාගත ප්‍රකාශය

බිඳ වැටී ඇති රට යළි ගොඩ නැඟිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ බව වැඩි කලක් යාමට මත්තෙන් විමල් වීරවංශ මහතාද කියනු ඇතැයි යන්න තම විශ්වාසය බව කේ.ඩී.ලාල්කාන්ත මහතා එහිදී සඳහන් කළා.

ඒ බව තවම නොකීවත් ලඟදීම වීරවංශ මහතා ඒ බව කියනු ඇති බව දැන් දැන් පේන්න තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහෙත් ඔහුට යළිත් ජේ.වී.පී වීමට නොහැකි බවද ලාල්කාන්ත මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා කිසිදු ජේවීපී සාමාජිකයෙක් ඉඩ නොතබන බවද මතක් කරමින්.

වෙනස් විය යුතු විදිහ

විමල් වීරවංශ මහතාට ඉන්න තැනින් වෙනස් වීමට අවශ්‍ය නම් වෙනත් තැනකට පැමිණීමට හැකි බවයි ලාල්කාන්ත මහතා අවධාරණය කරන්නේ.

ඒ සඳහාද තමන් අතින් සිදුවූ වැරදි පාපොච්චාරණය කොට අයථා ලෙස එක් රැස්කර ධනයක් තිබේ නම් ඒ ගැනත් ගැන පාපොච්චාරණයක් කොට උත්සාහයක් ගත හැකි බවයි ලාල්කාන්ත මහතා සඳහන් කරන්නේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්ට ආයෙත් ජේවිපි වෙන්න පුලුවන්ද? - ලාල් කාන්ත දුන් පිළිතුර මෙන්න
විමල්ට ආයෙත් ජේවිපි වෙන්න පුලුවන්ද? - ලාල් කාන්ත දුන් පිළිතුර මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSHcTECMFDBf5qeSzvtzCjKXQTF5dMvLSWxZTBFi7hQCzLePerPTkBIONgx3YTuhK7LQbAnxt9oANHccSNKFAAyBpPqWFkI-S_wAWVhyphenhyphenFhm1X0n-7Q7DPqHkSW9BVvY_EeNwkHjUoRtArj/s320/lalkantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSHcTECMFDBf5qeSzvtzCjKXQTF5dMvLSWxZTBFi7hQCzLePerPTkBIONgx3YTuhK7LQbAnxt9oANHccSNKFAAyBpPqWFkI-S_wAWVhyphenhyphenFhm1X0n-7Q7DPqHkSW9BVvY_EeNwkHjUoRtArj/s72-c/lalkantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy