දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ජනාධිපති වෙන්නැයි සෙත්පතා ඇමති කිරිඇල්ල භික්‍ෂූන් 850ක් ගෙන්වා පිරිත් සජ්ඣායනාවක් මහනුවරදි පවත්වයි !
Homeප්‍රවෘත්ති

සජිත් ජනාධිපති වෙන්නැයි සෙත්පතා ඇමති කිරිඇල්ල භික්‍ෂූන් 850ක් ගෙන්වා පිරිත් සජ්ඣායනාවක් මහනුවරදි පවත්වයි !

PropellerAds

ප‍්‍ර ථම වතාවට ජනාධිපතිධූර අපේක්ෂකයෙකු වෙනුවෙන් ත්‍රෛනිකායික මහනුවරවාසී මහාසංඝරත්නය අටසිය පනස් නමක්(850) ශී‍්‍ර දළදා මාළිගාව අභියස නාථ දේවා...

අනුර ඉදිරියට ගන්න ජනාධිපති යටින් වැඩ…
වීඩියෝව දැමූ අය ගැන පොලිස් විමර්ශන.. උසාවියෙන් දඩත් ගසයි..
CIDයේ හිටපු අධ්‍යක්ෂ ශානි පළමු වරට වේදිකාවට ගොඩවෙයි... එදා මාධ්‍ය තමන්ට කළ අසාධාරණය ගැන පළමුවරට කතා කරයි...දේශපාලන අරමුණු වෙනුවෙන් කවුරුහරි තමන්ගේ වෘත්තීය විකුණුවාද? (VIDEO)
ප‍්‍රථම වතාවට ජනාධිපතිධූර අපේක්ෂකයෙකු වෙනුවෙන් ත්‍රෛනිකායික මහනුවරවාසී මහාසංඝරත්නය අටසිය පනස් නමක්(850) ශී‍්‍ර දළදා මාළිගාව අභියස නාථ දේවාල පරිශ‍්‍රයට වැඩම කරවා පිරිත් සජ්ඣායනය කරමින් ආශිර්වාද කිරිමේ උත්සවයක් එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ති‍්‍රක් නායක ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානි අධිනීතිඥ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් සංවිධානය කොට තිබුණි.


මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි අනුනායක හිමියන් මූලාසනය හොබවමින් අනුශාසනාවක් සිදුකළ අතර උන්වහන්සේ අවධාරණය කරමින් කියා සිටියේ රාජ්‍ය නායකත්වයට පැමිණිමට පෙරාතුව සම්ප‍්‍රදයානුකූලව සිදුකළ යුත්තේ දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබාගැනීම බවත් සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සිදුකළ මෙම කි‍්‍රයාව බෞද්ධ නායකයෙකුගේ තිබිය යුතුම ලක්ෂණයක් බවයි.

මහනුවරට පැමිණි ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා චිරාගත සම්ප‍්‍රදයානුකූලව පළමුව දළදා වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර පසුව පිළිවෙලින් මල්වතු,අස්ගිරි මහානායක හිමිවරුන් හා රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ද උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානායක හිමි, අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මධ්‍යම පළාත් ප‍්‍රධාන සංඝ බැහැදැකීමෙන් අනතුරුව ශී‍්‍ර සෙල්ව විනයාගර් කෝවිලේ හින්දූ ආගමික වතාවත්ද මීරා මක්කම් පල්ලියේ මුස්ලිම් ආගමික වතාවත්වල නිරත වී කතෝලික රදගුරුතුමන්ද හමුවී බෞද්ධ නායකයෙකු ලෙස සර්ව ආගමික නායකයින්ගේද ආශීර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවන් සඳහා දේශපාලන නියෝජිතයින් ඇතු`එ ගිහි පැවිදි අතිවිශාල පිරිසක් එක්වී සිටියහ.

– midea unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ජනාධිපති වෙන්නැයි සෙත්පතා ඇමති කිරිඇල්ල භික්‍ෂූන් 850ක් ගෙන්වා පිරිත් සජ්ඣායනාවක් මහනුවරදි පවත්වයි !
සජිත් ජනාධිපති වෙන්නැයි සෙත්පතා ඇමති කිරිඇල්ල භික්‍ෂූන් 850ක් ගෙන්වා පිරිත් සජ්ඣායනාවක් මහනුවරදි පවත්වයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgR-X_-HchT5x2kdl7OPdJjGRNlxNDsIBoqpnjaqrGpcYVLmmmw0vQk6e6491Dx1BIIn3vLgNogwxV9_54t5-unJCbV280MvMqBf8tZi5agUcm96IiNzX18oixdqAIjpzQIsllzoBXw65nR/s320/sajith-kiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgR-X_-HchT5x2kdl7OPdJjGRNlxNDsIBoqpnjaqrGpcYVLmmmw0vQk6e6491Dx1BIIn3vLgNogwxV9_54t5-unJCbV280MvMqBf8tZi5agUcm96IiNzX18oixdqAIjpzQIsllzoBXw65nR/s72-c/sajith-kiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/850.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/850.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy