නුවරඑළියේ මීපිලිමාන ප්‍රදේශයේ අද පැවැති ගොවි උද්ඝෝෂණයක් අතරතුර ඒ අතරින් යාමට පැමිණි අමාත්‍යවරයකුගේ වාහනයක් පන්නා දැමීමට ගොවීහු කටයුතු කළහ....
නුවරඑළියේ මීපිලිමාන ප්‍රදේශයේ අද පැවැති ගොවි උද්ඝෝෂණයක් අතරතුර ඒ අතරින් යාමට පැමිණි අමාත්‍යවරයකුගේ වාහනයක් පන්නා දැමීමට ගොවීහු කටයුතු කළහ.
එහිදී ගොවි ජනතාව කියා සිටියේ නුවරඑළියට පොහොර නොලැබීම හේතුවෙන් මෙවර සියලුම වගාවන් සිදු කිරීම අත්හිටුවා ඇති බවකි.
මේ හේතුවෙන් ඉදිරියේදී කන්න නැති තත්ත්වයක් මතුවීමේ ඉඩක් මතුවනු ඇති බවද ඔවුහු කියා සිටියහ.

COMMENTS