දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජනපති නිසා මහින්දට විපක්ෂනායක ධූරය දරන්න බෑ" - මරික්කාර්ගෙන් චෝදනාවක්
Homeප්‍රවෘත්ති

"ජනපති නිසා මහින්දට විපක්ෂනායක ධූරය දරන්න බෑ" - මරික්කාර්ගෙන් චෝදනාවක්

PropellerAds

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ඇමතිධුර දෙකක් දරණ බැවැනි එම සන්ධානය නියෝජනය ...

රාජිත හොරෙක් නොවෙයි.. ආණ්ඩුව පාණ්ඩුවක් කරගන්න එපා..- මුරුත්තෙට්ටුවේ හිමි..
බදියුදීන්ගේ තවත් ජාවාරමක් මාට්ටුයි..
විදුලි බල මණ්ඩලය 2020දී තවත් කෝටි 6000ක් ණය වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ඇමතිධුර දෙකක් දරණ බැවැනි එම සන්ධානය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය දැරීමට හැකියාවක් නොමැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට ආවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරනවා.

ඔහු මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිධුරයත්, ආරක්ෂක ඇමති ධුරයත් දරනවා. එහෙම ඇමතිධුර දරද්දී  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා මේ ආණ්ඩුවේ සාමාජිකයෙකු වෙනවා. එවැනි තත්ත්වයකදී එම පක්ෂයට විපක්ෂනායක ධුරය ලබාදීම නීත්‍යනුකූල නැහැ.

අපිට බැලූ බැල්මට පේනවා මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ගියාට අවුලකුත් නැහැ කියලා. හැබැයි නීත්‍යනූකූල ප්‍රශ්නයක් තිබෙනවා. අපි කැමති දේ නෙමෙයි නීතියට අනුව හරි දේ වෙන්න ඕන. ඒක ඒ අය බේරගනිවි යනුවෙන් පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජනපති නිසා මහින්දට විපක්ෂනායක ධූරය දරන්න බෑ" - මරික්කාර්ගෙන් චෝදනාවක්
"ජනපති නිසා මහින්දට විපක්ෂනායක ධූරය දරන්න බෑ" - මරික්කාර්ගෙන් චෝදනාවක්
http://am.lk/media/k2/items/cache/f8459904a25649140bde20a339269bf5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_884.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_884.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy