දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොර තොගයේ මුදල් වහා ගෙවනු - චීන සමාගම මහජන බැංකුුවට දන්වයි
Homeප්‍රවෘත්ති

පොහොර තොගයේ මුදල් වහා ගෙවනු - චීන සමාගම මහජන බැංකුුවට දන්වයි

PropellerAds

තම සමාගමෙන් ඇණැවුම් කල පොහොර තොගය සඳහා මහජන බැංකුව විවෘත කළ ණයවර ලිපියට අදාළ මුදල් ගෙවීම සිදු කළ බව චිනයේ Qingdao Seawin Biotech Group Com...

බැඳුම්කර විවාදය පෙබරවාරි 6වනදා
බැඳුම්කර හා බරපතල වංචා පිළිබඳ විවාදය ජනවාරි 06
එක්සත් ජාතික පක්ෂයට ඕනැම අවස්ථාවක 125 ක බහුතරයකින් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්
තම සමාගමෙන් ඇණැවුම් කල පොහොර තොගය සඳහා මහජන බැංකුව විවෘත කළ ණයවර ලිපියට අදාළ මුදල් ගෙවීම සිදු කළ බව චිනයේ Qingdao Seawin Biotech Group Company Ltd සමාගම අවධාරණය කරයි.

එම සමාගෙම් අධ්‍යක්ෂවරිය නිවේදනය කරන්නෙ මහජන බැංකුවට දැන් නව කොන්දේසි හඳුන්වා දීමට නොහැකි බවයි.

තම සමාගම චීනයේ ප්‍රධානතම පොහොර සමාගම මගින් නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුව ඇනවුම් භාර ගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

පොහොර වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්නම් දෙපාර්ශවයන් අතර අත්සන් තබා ඇති ගිවිසුමේ ආරවුල් විසඳීමේ වගන්තිය අනුව සුහදව විසඳාගත යුතු බවද පවසන එම සමාගම ඒ මත පදනම් වී ගෙවීම් සිදුකිරීම අත්හිටුවීමට මහජන බැංකුවට කිසිදු අයිතියක් නැති බවද අවධාරණය කරයි.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොර තොගයේ මුදල් වහා ගෙවනු - චීන සමාගම මහජන බැංකුුවට දන්වයි
පොහොර තොගයේ මුදල් වහා ගෙවනු - චීන සමාගම මහජන බැංකුුවට දන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWQrye2wnCnxYOHJY6Kuj6UvB8MbkrL4JS_QhFKov0znRdS7yc3PZcwZRBNGFNvkfG4sPbk0-Jembnlo-wXDFmxwdPWXS7ww3YZqtcxivcItP2Pox_RLC371ze9Rb_3f1KvOl6i-nQp53-/s320/154.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWQrye2wnCnxYOHJY6Kuj6UvB8MbkrL4JS_QhFKov0znRdS7yc3PZcwZRBNGFNvkfG4sPbk0-Jembnlo-wXDFmxwdPWXS7ww3YZqtcxivcItP2Pox_RLC371ze9Rb_3f1KvOl6i-nQp53-/s72-c/154.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_300.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_300.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy