දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘නැනෝ නයිට්‍රිජන් ගෙන්වීමෙන් ශශේන්ද්‍ර කෝටි 1100 හොරකම් කළාද’ ඇසූ නිසා කුට්ටිආරච්චි දමා කුණුහරුපෙන් බැන්නා - රෝහිණී කවිරත්න
Homeප්‍රවෘත්ති

‘නැනෝ නයිට්‍රිජන් ගෙන්වීමෙන් ශශේන්ද්‍ර කෝටි 1100 හොරකම් කළාද’ ඇසූ නිසා කුට්ටිආරච්චි දමා කුණුහරුපෙන් බැන්නා - රෝහිණී කවිරත්න

PropellerAds

‘නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් කෝටි 1100 වංචා කළා ද ?’ යනුවෙන් පාර්ලිමේන්තු...

හැටන් වෙළදසැල් වල අපද්‍රව්‍ය බැහැර කිරීම උඩරට දුම්රිය මාර්ගයට බාධාවක්!
රවීගේ ලෙඩේ ගෝටාටත් බෝ වෙයි
ඇමරිකානු යුධ නැවක් තෙල් ටැංකියක ගැටෙයි.
‘නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් කෝටි 1100 වංචා කළා ද ?’ යනුවෙන් පාර්ලිමේන්තුවේදී තමන් සිදු කළ ප්‍රකාශයත් සමඟ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදවා තමන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් පහත් ලෙස ප්‍රකාශයක් සිදුකළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ආණ්ඩුවට චෝදනා කරයි.

තමන්ගේ ප්‍රකාශය අදාළ හොරකම කළ පුද්ගලයාට වැදුණු නිසා ආණ්ඩුවේ ප්‍රබල බළල් අතක් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදවා පහත් ආකාරයෙන් තමා විවේචනය කළ බව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

නැනෝ නයිට්‍රජන් ගෙන්වීමේදී එකකින් ඩොලර් නවයේ පනහක වංචාවක් සිදුව ඇති බව කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව නෑලු නයිට්‍රිජන් පොහොර ගෙන්වීමේදී සිදුව ඇති සමස්ත පාඩුව කෝටි 1100 බව මන්ත්‍රීවරිය පෙන්වා දෙයි..

තමා ව විවේචනය කිරීමට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදාගත් ආණ්ඩුවේ ප්‍රබල බළල් අත පිළිබඳව රටේ ජනතාව අද කතා කරමින් සිටින බව ද රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

එහිදී ඇය සඳහන් කළේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළොත් සැබෑ හොරුන් හඳුනාගත හැකි බවයි.

අද රටේ තීන්දු තීරණ ගන්නේ එකම පවුලක සහෝදරවරුන් කිප දෙනෙක් බවත් ඒම එම තීරණ මහපොළොව තුළ ප්‍රායෝගික නොවන බවත් කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේදී විපක්ෂය සමග එක්වීමට නියමිත බවත් මේ මොහොතේ හෙළි කළ නොහැකි බවත් කවිරත්න මහත්මිය සඳහන් කරයි.

ඔවුන් මේ මොහොතේ විපක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඒවා දේශපාලන රහස් නිසාවෙන් කිසිවක් හෙළි කළ නොහැකි බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

රටේ පවතින ආර්ථික ප්‍රශ්නෙට පිලියමක් ලෙස නිසි නීති රීති රාමුවක් තුළ ගංජා වගාව නීතිගත කළ යුතු බවද රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ වත් මන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අපක්ෂපාතීව කටයුතු නොකරන බව ද කවිරත්න මහත්මිය සඳහන් කරයි.

ඇය මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘නැනෝ නයිට්‍රිජන් ගෙන්වීමෙන් ශශේන්ද්‍ර කෝටි 1100 හොරකම් කළාද’ ඇසූ නිසා කුට්ටිආරච්චි දමා කුණුහරුපෙන් බැන්නා - රෝහිණී කවිරත්න
‘නැනෝ නයිට්‍රිජන් ගෙන්වීමෙන් ශශේන්ද්‍ර කෝටි 1100 හොරකම් කළාද’ ඇසූ නිසා කුට්ටිආරච්චි දමා කුණුහරුපෙන් බැන්නා - රෝහිණී කවිරත්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxwa3H-WD9kglCzms8bhGiVQRASIBUPXTV-OqD7JWJMBJMckU7RsLqE5mKx5IN8gXj31NrxN0ALtSEGJtQnH6KrUFYnb-P3p7_QiqYrd8q330Ydp6VxBGiGsz2Wcwp1YhG_7T0PQhGqqUQ/s320/rohini-kavirathne.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxwa3H-WD9kglCzms8bhGiVQRASIBUPXTV-OqD7JWJMBJMckU7RsLqE5mKx5IN8gXj31NrxN0ALtSEGJtQnH6KrUFYnb-P3p7_QiqYrd8q330Ydp6VxBGiGsz2Wcwp1YhG_7T0PQhGqqUQ/s72-c/rohini-kavirathne.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/1100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/1100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy